අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා ගල් ගහන වීඩියෝ පොලිස් ඇමති ලඟ තියනවලු…

බිහිසුණු ලෙස පහර දීමෙන් පසු රෝහල්ගත නොකර මිරිහාන පොලිසියේ රඳවාගත් මාධ්‍යවේදියා ගැන පොලිස් ඇමති මාධ්‍යයට කියයි!

by editor
අප්‍රේල් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ ජනාධිපති නිවස අසල පැවති උද්ඝෝෂණය සම්බන්ධ සිද්ධියේ දී සැක පිට අත්අඩංගුවට ගෙන  මිරිහාන පොලිසියේ ඊයේ රාත්‍රිය පුරාමත් අද සවස් වනතුරුත් රඳවාගෙන සිටි සැකකරුවන් අතර ‍සිටි ධරුණු පහර කෑමට ලක් වූ තරුණයින් පිරිසක් අද සවස අධිකරණය වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර කළුබෝවිල රෝහලට ඇතුළත් කළේය.

මෙසේ දරුණු ලෙස පහර දී මිරිහාන පොලිසියේ රඳවාගෙන සිටි පිරිස අතර  මාධ්‍යවේදියෙක් වූ  සුමේධ සංජීව ද සිටියේය. මාධ්‍ය ආවරණයක් සඳහා පැමිණි ඔහුට දැඩි ලෙස පහර දී තිබිණි.  අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට රැගෙන යන අවස්ථාවේ දී ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.

විශේෂත්වය වන්නේ මේ මාධ්‍යවෙදියාට පහර දීම සම්බන්ධව පොලිසිය භාර ඇමති සරත් වීරසේකරගෙන් කළ විමසුමක දී ඔහු කීවේ අත්අඩංගුවට ගත්  මේ මාධ්‍යවේදියා ගල් වලින් පහර දෙන වීඩියෝ දර්ශන ඇති බවය.

එහෙත් අද පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී මෙම මාධ්‍යවේදියාට පහර දුන්නේ සිද්ධිය වෙන ස්ථානයේ   ගල්  ප්‍රහාරවලින් බේරීම සඳහා ඊට නුදුරින් ආවරණයක සිටිය දී

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනමාධ්‍යවේදියෙක් බව කියමින් තම හැඳුනුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී  බව සිද්ධිය ඇසින් දුටු මාධ්‍යවේදියෙක් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කීවේය. එවිට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා  ප්‍රකාශ කළේ මාධ්‍ය හැඳුනුම්පතක් සහිත පුද්ගලයෙකුට පමණක් නොව,  කැමරාවක් අත තබාගෙන සිටින අයෙකුටවත් පහර දීමට පොලිසියට උපදෙස් දී නැති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම 06 දක්වා බස්නාහිර පළාතට ඇඳිරි නීතිය…

Next Post

නීතියේ ආධිපත්‍ය තහවුර වෙයි… ජනපති නිවස අසල උද්ඝෝෂණයේ දී සැක පිට අත්අඩංගුවට ගත් 48කට ඇප…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.