බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත් අඩංගුවට ගත් උතුරේ ධීවරයින් හමුවීමට ගිය ශ්‍රී ධරන්ට උතුරේ ධීවරයින්ගේ විරෝධය….

by editor
මාර්තු 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් හමු වීමට ගිය ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට උතුරේ ධීවරයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

උතුරේ ධීවර සංගම් ප්‍රකාශ කොට ඇත්තේ උතුරේ ධීවරයින්ගේ හතුරන් වන ඉන්දීය ධීවරයින් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව ප්‍රධාන දෙමළ පක්ෂයේ නායකයා ඔවුන්ව බැලීමට බන්ධනාගාරයට යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුදට පැමිණ මසුන් මැරීමේ කටයුතු වල නිරත වන විට ඒ පිළිබදව දකුණු ඉන්දියාවේ දේශපාලනඥයින් නිහඩව සිටියදී උතුරේ දෙමළ දේශපාලනඥයෙකු අත් අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් හමු වීමට ගොස් ඔවුන්ගේ සුව දුක් විමසීම විහිළුවකට කරුණක් බව උතුරේ ධීවර සංගම් පෙන්වා දී තිබේ.

උතුරේ ධීවර සංගම් රැස්වී මන්ත්‍රීවරයා කළ ක්‍රියාව හෙලා දැක ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය මන්ත්‍රීවරයා වෙත දක්වා තිබේ.

එළඹෙන අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා උතුරේ දෙමළ දේශපාලනඥයින් සාකච්ඡා කොට ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට විදීමට සිදුව ඇති ගැටලු වලට විසඳුමක් ලබා ගැනීමට මේ අවස්ථාවේදී කටයුතු කරනවා මිස අත් අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් හමුවීමට යාම වීර කමක් නොවන බවද උතුරේ ධීවර සංගම් නියෝජිතයෝ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට පෙන්වා දී තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයේ සියල්ල දන්නවා… ඇත්ත හෙළි කරනවා… ඊට පස්සේ ඕන දේකට මුහුන දෙන්න ලෑස්තියි… ඤාණසාර හිමිගෙන් බරපතල ප්‍රකාශයක්!

Next Post

කිරිඳිවිට වෙඩි තැබීම ගණේමුල්ල සංජීවගේ ගෝලයෙක් වුන තම්මිට සුමිත්ගේ වැඩක්…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.