අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත්ට “පෑඩ් මෑන් “ කී ආණ්ඩුවේ මෑන් ලා ඉන්දියාවේ “පෑඩ් මෑන්“ සොයා යයි…

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට කාන්තාවන් සදහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා  අඩු වියදමකින් ශ්‍රි ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ අඩු වියදම් සනීපාරක්ෂක තුවා නිපදවීමේ ලෝක ප්‍රසිද්ධ “ පෑඩ් මෑන්“ ලෙස හඳුන්වන අරුනාචලම් මුරුගානන්දන් සහ ඔහුගේ ආයතනයේ සහය ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ. 

මේ වනවිට මෙරට වෙළෙඳපොළේ මෙම ද්‍රව්‍ය මිල ඉතා මිල  අධික බැවින් එය බොහෝ පවුල්වලට දැරිය නොහැකි මට්ටමට පැමිණ ඇති අතර  මෙලෙස ඉන්දියානු ආයතනයේ සහය ලබාගෙන එය මෙරට නිපදවීම කෙරෙහි ඇති හැකියාව සොයා බැලීම පිළිබඳව සාකච්ඡාවකට ලක්ව ඇත.

මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී  පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේම්නාත් සී දොලවත්ත   විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය සහ ජල සම්පාදන කටයුතු පිළිබඳව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලද ඉන්දියාවේ සනීපාරක්ෂක තුවාල ලාබදායීව නිපදවීමට ප්‍රසිද්ධ ආයතනයක උදව් ලබා ගන්නා බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු විපක්ෂ නායකවරයා පසුගිය කාලයේදී මෙම සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා දීම පිළිබඳව දැක්වූ අදහස් සිහියට නගමින් තමන්ද විපක්ෂ නායකවරයාගේ මතය දරන බව ප්‍රකාශ කළේය.

කෙසේ වුවද පසුගිය මැතිවරණ වේදිකාවලදී හ සමාජ මාධ්‍ය තුළ සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා දීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ප්‍රකාශ කරන අවස්ථාවලදී ඔහු රජයේ දේශපාලකයන් සහ ආධාරකරුවන්ගේ   දැඩි ගර්හාවකට සහ අපහාසයකට ලක් විය. ඔහුටද පෑඩ් මෑන් ලෙසින් අපහාස කළ රජය මේ වනවි  නියම පෑඩ් මෑන්ගෙන් සහය ලාබගැනීමට පෙලඹීම දෛවෝපගත බව විපක්ෂ දේශපාලකයෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉන්දියාවේ කොයිම්බතූර් හි වෙසෙන අරුනාචලම් මුරුගානන්දන්  මෙම සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් ලද සිය පෞද්ගලික අත්දැකීම් උපයෝගී කරගෙන අඩු මිලට ඉන්දීය කාන්තාවන්ට ඒවා ලබා දීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඔහුගේ මේ කතාව ද පෑඩ් මෑන් නමින් චික්‍රපටයකටද නැගී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජොනීට – රෝහිතට කැබිනට් ඇමතිකම් ලබා දෙන්න නාමල් නටන නැටුමට ආණ්ඩුවෙන්ම අප්‍රසාදය…

Next Post

මේ ජාතික සභාව මේ මොහොතට කිසිම වලංගුතාවයක් නැති බොරුවක් – අනුර

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.