බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැතිගේ කමිටු හතර පතුරු ගසමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ට  ලිපියක්!  

by editor
මැයි 19, 2022
in පුවත්
Rania
Share on FacebookShare on Twitter

මහජන නියෝජිතයින් නොවන  දේශපාලන ක්‍රියාධරයින්ගෙන් සමන්විත කමිටු හතරක් දැනට රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා නම් කිරීම පිළිබඳව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය සිය විරෝධය පල කර තිබේ.

දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්ට තම දේශපාලන කටයුතු ප්‍රවර්ධනය කරගැනීම සඳහා රාජ්‍ය දේපල භාවිතා කරමින් සිවිල් පිරිපාලන කටයුතුවලට ඇතුළු වීමේ සියලු ඉඩකඩ ඇහිරිය යුතු බවත්  අප මේ වනවිට මුහුණ දී ඇති බරපතල තත්ත්වයට එක් ප්‍රධානම හේතුවක් වන්නේ මෙවැනි පත්කිරීම් බවත් එම සංගමය  අග්‍රාමාත්‍ය ලේකම්   ඊ.එම්.එස්. බී ඒකනායක  වෙත ලිපියක් යොමු කරමින්  වැඩිදුරටත් දන්වා සිටී.

ඉදිරියේ දී ද මෙවැනි පත්කිරීම් වළක්වන ලෙස  අග්‍රමාත්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින එම සංගමය ස්ථාවර රජයක් පිහිටුවන තුරු ශ්‍රී ලංකා පරිපාලනසේවා සංගමය මහජන නියෝජිතයන් සහභාගී වන කිසිදු රැස්වීමකට සහභාගී නොවන බවත්  අග්‍රාමාත්‍ය ලේකම්වරයාට දන්වා තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කර මහජන සේවාවන් පවත්වාගෙන යෑමට කටයුතු කරමින් පවතින අවස්ථාවක එම යාන්ත්‍රණය බිඳවැටෙන ආකාරයට කටයුතු කිරීමෙන් වැලකීම රජයේ වගකීමක් බව එම සංගමය පෙන්වා දෙයි.  කඩිනමින් අමාත්‍ය මණ්ඩලයක් පත්කොට නව අමාත්‍යාංශ සඳහා සුදුසුකම් සපුරා ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පත්කොට  එම ලේකම්වරුන්ගෙන් සමන්විත  කමිටුවක් හරහා අත්‍යාව්‍යශ මහජන සේවා සැපයීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කරන ලෙස සංගමය අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා, අග්‍රමාත්‍යවරයා, විෂය භාර අමාත්‍යාවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට රාජ්‍ය නිලධාරීන් වෙත නියෝග නිකුත් කළ නොහැකි බවත් එම නියෝග හා උපදෙස් නීත්‍යානුකූළ නොවන බවත් එවැනි නියෝග පිළිපැදීමට රාජ්‍ය නිලධාරීන් බැඳී නැති බවත් සංගම අග්‍රමාත්‍ය ලේකම්වරයාට දන්වයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එම ලිපිය පහත දැක්වේ.  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පණ අදින ළමා රෝහල ගැන යළි ඇසෙන කතාව..

Next Post

පාර්ලිමේන්තුව පාලනය කරන්නෙ මන්දිරේක හැංගිලා ඉඳලා රෑ ට එළියට බහින ලේ බොන කළු වවුලෙක් ද?

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.