අකුරණ නගර මධ්‍යයේ ඇති ප්‍රධාන පෙළේ ආපනශාලාවක් තුළ අද (05) උදේ විශාල ගින්නක් හටගෙන තිබේ. මිලානෝ නැමැති මෙම වෙළඳසල තුළ ඇතිවූ ගින්න අවට වෙළෙඳසල්වලටත් පැතිරී යෑමේ අවදානමක් තිබිණි.
කාලයක් තිස්සේ පවත්වාගෙන යන මෙම හෝටලය ගින්නෙන් දැවෙමින් ඇති ආකාරය පහත දැක්වේ.ෙ







