අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්‍රීය නිරීක්ෂණ යන්ත්‍රවලටත් බහුදින ධීවරයාත්‍රා හිමියන්ට බදු ගෙවන්න වෙලා…

ගාල්ල ධීවර වරාය කමිටුවේ  සභාපති රාජ්‍ය ඇමතිට කියයි...

by editor
ජනවාරි 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“බහුදින ධිවර යාත්‍රා නිරීක්ෂණය සඳහා  සවිකොට ඇති ඇතැම්  වි.එම්.එස් යන්ත්‍ර අක්‍රීයවී ඇති නමුත් ඒ සඳහා වාර්ෂිකව බදු මුදල් ගෙවීමට සිදු වී ඇතැයි ගාල්ල ධීවර වරාය කමිටුවේ  සභාපති පී.බී. ගාමිණී  පවසයි.

ගාල්ල දිස්ත්‍රික් දේශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවේ දී හෙතෙම මේ බව සඳහන් කළේය. ගාල්ල හොල්ඩි ගොල් ශාලාවේ දී  පැවති මෙම කමිටුවේ  දී   සභාපතිවරයා  මෙසේ ද කීවේය.

“ බහුදින යාත්‍රා නිරික්ෂණය කිරීම සඳහා  වි.එම්.එස් යන්ත්‍ර සවිකරනවා. නමුත් ඇතැම් වි.එම්.එස් යන්ත්‍ර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් බහුදින යාත්‍රා හිමියන්ට බදු මුදල් ගෙවිමට සිදුවෙලා. ධීවර කාර්මිකයින්ගෙන් අය කරනු ලැබු බදු මුදල්වලට  මොකද වුනේ කියලා සොයා බැලිය යුතුයි. මේ තුළ ක්‍රියාත්මක වන්නේ මාෆියාවක්. එවැනි නිලධාරින්ට දඩුවම් දිය යුතුයි. වී.එම්.එස් යන්ත්‍රය අලුත්වැඩියා කරන්න දීලා තියෙන්නේ පුද්ගලික ආයතනවලට.  එක් බහුදින යාත්‍රාවක වි.එම්.එස් යන්ත්‍රයක් අලුත් වැඩියා කළහොත් රුපියල් 7000ක මුදලක් ගෙවන්න ඕන. මේ නිසා  බහුදින යාත්‍රා හිමියන් ගැටලු ගොඩකට මැදි වෙලා…“ ඔහු කීවේය.

විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමති කංචන විජේසේකර මේ පිළිබඳව අදහස් දැකීවීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ වි.එම් එස් යන්ත්‍ර පිළිබඳ ගැටලු ගණනාවක් තියෙනවා. ඕස්ට්‍රේලියානු රජයේ ආධාරයක් ලෙස  වි.එම්.එස් යන්ත්‍ර 4200ක් ලැබෙනවා. මාර්තු මාසය වනවිට එම යන්ත්‍ර  නොමිලේ  බහුදින යාත්‍රා වලට සවි කිරිමට  කටයුතු කරණවා. පසුගිය කාලයේ මෙම යන්ත්‍ර අලුත්වැඩියා කරන්න දීපු ආයතන ගැන ගැටලු තියෙනවා. සමහරක් ආයතන නඩත්තු කටයුතු කරන්නේ නැති නිසා නිත්‍යානුකුලව කටයුතු   කරණවා. අලුතෙන් සවිකරණ යන්ත්‍ර එක්ක ඉදිරියේ දී මෙම ගැටළුවට විසදුම් ලැබේවි.“  රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

මෙම කමිටු රැස්විම සදහා ඇමතිවරුන්වන රමේෂ් පතිරණ,දකුණු පළාත් හිටපු ප්‍රධාන ඇමති වත්මන් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරුන්වන ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකොරළ  එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිටු ලක්ෂයකට ආසන්න පාස්කු කොමිසමේ දැවැන්ත වාර්තාව දැන් මුද්‍රණයේ – හෙට ජනපති අතට

Next Post

රට පුරා පවුල් 40000ක 122000ක් නිවෙස් තුළ නිරෝධායනයේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.