සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රභාකරන්ගේ වට්ටකච්චි අඹවත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට  ලබා දෙයි!

by editor
මාර්තු 17, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යුද සමයේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් වැදගත් සාකච්ඡා පවත්වන ලද කිළිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේ පිහිටි අක්කර හතක ඉඩමක් යුද හමුදාව විසින් ඊයේ (16) යළි බාර දී තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මෙම භූමියේ ගොඩනැගිලි සංකීර්ණ ගණනාවක් පිහිටා තිබේ. 2002 වසරේ අප්‍රේල්  10 දා   ප්‍රභාකරන් දකුණේ ජනමාධ්‍යවේදීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද්දේද මෙම ඉඩමේ පිහිටි ගොඩනැගිලි සංකීර්ණයක් තුළදීය.

prabha-anton
2002 අප්‍රේල් මස 10 වැනිදා මෙම අඹ වනයේ ගොඩනැගිල්ලක් තුළ ප්‍රභාකරන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව අතර…

මීට අමතරව උතුරේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් සහ කොටි නායකයින් අතර පැවති විශේෂ සාකච්ඡා සඳහා ද යොදා ගනු ලැබුවේ විශාල අඹ වත්තක පිහිටි මෙම මධ්‍යස්ථානයයි. එම සාකච්ඡා වලට සහභාගී වූ අමුත්තන්ට අතුරුපස ලෙස ලබා දුන් කර්තකොලොම්බන් අඹ සපයා ගෙන ඇත්තේද මෙම අඹ වත්තේ අස්වැන්නෙනි.

2009 වසරේදී යුද හමුදාව විසින් කිළිනොච්චිය අත්පත් කර ගැනීමෙන් පසුව මෙම ගොඩනැගිලි සංකීර්ණය හමුදාවේ ප්‍රයෝජනය සඳහා ලබාගෙන තිබුණි.

වසර 15කට පමණ පසු මෙම ඉඩම සහ ගොඩනැගිලි යළිත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත බාර දීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

යුද සමයට පෙර මෙම ස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු සැසි පවත්වන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ අතර, ඉඩම නිදහස් කිරීමෙන් පසුව යළිත් එම කටයුතු සඳහාම එය යොදා ගැනීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝපායි පොලිසිය ගිනි ගනි…

Next Post

සහාය නොදෙන මිතුරන්ට ට්‍රම්ප්ගෙන් සැර ප්‍රහාරයක්: “අපට කාගේවත් උදව් ඕනෑ නැහැ”

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.