සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන බලාගාරවට අද එල්ල කිරීමට තිබූ ප්‍රහාරය ලබන 06 තෙක් කල් දමනවලු… ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්!

by editor
මාර්තු 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අද (27) ට නියමිතව තිබූ  ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම   ලබන 6 දක්වා අත්හිටුවීමට තීරණය කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ප්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ ඉරාන රජය කළ ඉල්ලීමක් සලකා බලා ප්‍රහාරය මෙසේ තාවකාලිකව කල් දැමූ බවය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිය නිල සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමිනි. ඒ අනුව ඇමරිකානු නැගෙනහිර වේලාවෙන් අප්‍රේල් 06 වැනි සඳුදා රාත්‍රී 8 දක්වා මෙම ප්‍රහාර අත්හිටුවීම බලාත්මක වන බව ට්‍රම්ප් පවසයි.

දෙරට අතර පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වන සාකච්ඡා මේ වන විට සාර්ථකව ඉදිරියට යමින් පවතින බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

“ඉරාන රජයේ ඉල්ලීම පරිදි, බලශක්ති මධ්‍යස්ථාන විනාශ කිරීමේ කාලසීමාව අප්‍රේල් 06 වැනිදා දක්වා කල් දැමීමට මම තීරණය කළෙමි. සාකච්ඡා අඛණ්ඩව සිදුවන අතර ඒවා ඉතා සාර්ථක මට්ටමක පවතී,” යනුවෙන් ඔහු එම සටහනේ දක්වා ඇත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැති අතර මීට පෙර අවස්ථාවලදී ඉරානය ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාව සමඟ සෘජු සාකච්ඡා පවත්වන බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් වූ දැඩි කොන්දේසි මත පදනම්ව ඇමරිකාව විසින් ඉරානයට මෙම ප්‍රහාරාත්මක අනතුරු ඇඟවීම් සිදු කර තිබිණි.

දෙරට අතර මැදිහත්කරුවෙකු ලෙස පාකිස්ථානය කටයුතු කරන බවට ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඕනෑම අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් – රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin

Next Post

“ශානි පාස්කු විමර්ශනයෙන් ඉවත් කරන්න…” සලේ ගේ නීතිඥවරු අධිකරණයට කියන්නේ ඇයි?

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.