බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

SSPගේ දුව කෝටි 6ක් පාඩු කළ කාර් සේල් එකට සිදුවූ අලාභයම නොලැබෙන ලකුණු

by Lanka Sara Editor
නොවැම්බර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නෙලුම් පොකුණ අසල පිහිටි මෝටර් රථ අලෙවිසලට සුඛෝපභෝගී ජීප් රථයක් පසුගිය දා කඩා වැදීමෙන් සිදුවූ රුපියල් කෝටි 6කට අධික අලාභයට වන්දි ගෙවීම සම්බන්ධයෙන් ආරවුලක් ඇති වී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

අලාභහානි සිදුවූ මෝටර් රථ විකුණුම් මධ්‍යස්ථානය පවසා ඇත්තේ අදාළ පාර්ශවයන් විසින් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ආරවුල ඇති වූ බවයි.

ගොඩනැගිල්ලට සිදුවී ඇති හානිය සහ ප්‍රදර්ශනාගාරයේ ප්‍රදර්ශනය කර ඇති සුඛෝපභෝගී වාහන හතක් හානිවීමෙන් සිදුවූ පාඩුව රුපියල් මිලියන 60 කට වඩා වැඩි යැයි ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් සමාගම විසින් වන්දි වශයෙන් ඉල්ලා සිටින්නේ රුපියල් මිලියන 20 ක් පමණක් බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායකගේ දියණිය වන දහනව හැවිරිදි මලීෂා රත්නායක නොවැම්බර් 15 වනදා ඇල්බට් ක්‍රෙසන්ට් හි ගොඩනැගිල්ලට කඩා වැදුණු සුඛෝපභෝගී ජීප් රථය පදවාගෙන ගොස් තිබේ.

පසුව ඇයට රියදුරු බලපත්‍රයක් නොතිබු බවට අනාවරණය විය.

සිද්ධිය වූ විගසම කුරුඳුවත්ත පොලිසිය ඇයව අත්අඩංගුවට ගත් නමුත් පැය කිහිපයකට පසුව පොලිස් ඇප මත ඇයව නිදහස් කළේය.

පසුදින ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර රුපියල් 200,000 ක ඇප මත නිදහස් විය.

නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පැදවීම යන චෝදනාවලට ඇයට එල්ල වී තිබේ. නඩුවේ මීළඟ නඩු විභාගය ජනවාරි 22 දා ය.

ඇය පැදවූ ලෑන්ඩ් කෲසර් ජීප් රථයට රු. මිලියන 15 ක් වන බව වාහනයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙක් අධිකරණයට පැවසීය. ජීප් රථය කුලියට ගෙන ඇත්තේ කාර් කුලියට දෙන සමාගමකිනි.

වලංගු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු විසින් වාහනය පදවා ඇති බැවින් වන්දි ගෙවීමට ද නොහැකි බව කුලී මෝටර් රථ සමාගම පවසයි.

එම තරුණියට වාහනය භාර දුන් මිතුරා සමාගමේ හිමිකරුගේ පුත්‍රයා වන අතර වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට රිය පැදවීමට අවසර දීම සම්බන්ධයෙන් ද නඩු පවරන බව පොලිසිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් නිදොස් වී නිදහස්…

Next Post

ප්‍රාණ ඇපයේ සිටි බන්ධනාගාර නිලධාරීන් 09 නිදහස්… රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් වැලිකඩට..

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.