පුවත්

ඉරාන බලාගාරවට අද එල්ල කිරීමට තිබූ ප්‍රහාරය ලබන 06 තෙක් කල් දමනවලු… ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්!

අද (27) ට නියමිතව තිබූ  ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම   ලබන 6 දක්වා අත්හිටුවීමට තීරණය කළ බව ඇමරිකානු...

ඕනෑම අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් – රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin

මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ ඇති විය හැකි ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබා දීමට රුසියාව සූදානම් බව රුසියානු...

“ඉරානය දිගටම විනාශ කරනවා; බලශක්ති අර්බුදය මං හිතපු තරම් දරුණු නෑ” – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්!

උපේක්ෂා උඩුවැරැල්ල - ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වූ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉරානය...

nataraja-raviraj

වසර 20කට පසු රවිරාජ් ඝාතන නඩුව යළිත් මුල සිට – 2016 තීන්දුව බලශූන්‍ය කෙරෙන නඩු විභාගයට මුල් වූ සිදුවීම් පෙළ ගැස්මක්!

දශක දෙකකට ආසන්න කාලයකට පෙර සිදුවූ අතිශය ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් සම්බන්ධයෙන් තීරණාත්මක වර්ධනයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා අභියාචනාධිකරණය අද (26)...

දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් දර්ශකය අතිශය අවධානය යොමු කළ යුතු මට්ටම

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය (Heat Index) අද (26) දිනයේදී ‘අතිශය අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ...

israel-lebanon-

2026 ඉරාන යුද්ධය: පර්සියානු ගල්ෆ් කලාපයේ සටන් දරුණු වෙද්දී රාජ්‍ය තාන්ත්‍රික මාවත් විවෘත වීමේ ලකුණු!

උපෙක්ෂා උඩුවැරැල්ල- (2026 මාර්තු 25 වන දිනට අදාළව - රොයිටර් පුවත් සේවයේ වාර්තා සහ තහවුරු කරන ලද වර්ධනයන් ඇසුරින් කළ...

හංගේරියාව සහ රුසියාව අතර Druzhba තෙල් නල මාර්ගය

යුක්රේන ප්‍රහාරයකින් රුසියාවේ තෙල් අපනයෙන් 40%ක ධාරිතාවක් අකර්මන්‍ය වෙයි!

රුසියානු  ඉතිහාසයේ තෙල් අපනයනයට සිදුවුන ධරුණුම ප්‍රහාරය මෙය බව ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කරයි... යුක්රේනය එල්ල කරන අඛණ්ඩ ඩ්‍රෝන ප්‍රහාර, ප්‍රධාන...

Nandalal-Weerasinghe

මැදපෙරදිග අර්බුදයේ දැනට ඇති කම්පනය දරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියි – මහබැංකු අධිපති කියයි!

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එල්ල වන ආර්ථික බලපෑම්වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු බව මහබැංකු අධිපති...

Harini

රාජ්‍ය සේවය විධිමත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව දෙවන වරටත් රැස්වෙයි!

රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ...

Page 64 of 3258 1 63 64 65 3,258

Advertisements