සූරියවැව නුවන් ජයසේකර - අම්බලන්තොට, උඩබැරගම ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ...
උපේක්ෂා උඩුවැරැල්ල - දැවැන්ත පිරිවැයක් සහ ශ්‍රමයක් වැය කරමින් නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ (CBS) පිරිසිදුකම ආරක්ෂා කිරීමට...
හෝමාගම හරිත විශ්වවිද්‍යාලයේ (NSBM) සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මාරක ගැටුමට හේතුව සිසුවියක සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බව පොලිස් විමර්ශනවලින්...
උපේක්ෂා උඩුවැරැල්ල- ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා එළඹුණු තාවකාලික සටන් විරාම ගිවිසුමට දින දෙකක් ගතවීමටත් මත්තෙන්, ලෙබනනයේ...
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2026 තරගාවලිය සඳහා ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) කණ්ඩායම විසින් මිලදී ගත් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක...
ඉඳුනිල් කහටපිටිය - හෝමාගම පොලිස් වසමේ, මොරගහහේන මාර්ගයේ පිහිටි හෝටලයක පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් 19 හැවිරිදි සරසවි සිසුවෙකු...
තම පුත්‍රයා පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමින් පරීක්ෂාවට ලක් කිරීමට විරෝධය පළ කළ කාන්තාවක්, ‘කුෂ්’ (Kush) නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ...
පාරිභෝගිකයින්ට දැඩි බලපෑමක් එල්ල කරමින් යළිත් වරක් විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා යෝජනාවක් බලධාරීන් වෙත ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, පවතින...
පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්රවල ජල මට්ටම පහළ යාම පාලනය කරමින් ජල සැපයුම කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස,...
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් විසින් ඉරානයට හමුදා අවි ආයුධ සපයනු ලබන ඕනෑම රටකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන...
© 2020 - 2026 Lankasara.com.