පුවත්

පාර්ලිමේන්තු කාරක සභා 03ක් සඳහා නව සභාපතිවරුන් පත් කෙරේ!

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායකත්,  නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම ක්‍රම හා විධි...

වාහන මිල වැඩිවීම අපේක්ෂා කරන්න… රජය නැවත කියයි!

වාහන මිල වැඩිවීම අපේක්ෂා කරන්නැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේය. ඔහු කීවේ වාහන ගෙන්වීමට අද සිට අවසර දී...

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව – නීතිපතිවරයා නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා භාරදෙයි…

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත අධිචෝදනා ඉදිරිපත් කර තිබේ. නීතිපතිවරයා...

සුජීව සේනසිංහට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එවූ සිතාසිය අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි….

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ වෙත කොටුව මහේස්ත්‍රාත්...

කලහාකාරී ධීවරයින් සහ නාවිකය හමුදා නිලධාරීන් අතර ගැටුමක දී නාවික හමුදා ගනි අවියක් පත්තුවේ… ධීවරයින් දෙදෙනෙක් සුළු තුවාල සහිතව රෝහලේ…

නාවික හමුදා විධානයන්ට යටත් නොවී ඊයේ (27) දිනයේ රාත්‍රියේ  නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුන ඉන්දීය ධීවරයන් පිරිසක් මෙල්ල කිරීමට එම...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත්, විශ්වීය නෛතික මූලධර්මවලට අනුවත් හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න බෑ… ගම්මන්පිල පෙන්වා දෙයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ විශ්වීය නීති මූලධර්මවලට අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අඩු කිරීමට හෝ අහෝසි කිරීමට නොහැකි බව පිවිතුරු හෙළ...

සුමන්තිරන් ප්‍රභූ ආරක්ෂකයින් සමග...

අපිට නැති ආරක්ෂාව හිටපු මන්ත්‍රී සුමන්තිරන්ට…..  එයා ආණ්ඩුවට ස්පෙෂල් ද?… උතුරේ මන්ත්‍රීවරු රජයෙන් අසති…

දිනසේන රතුගමගේ - වියදම් අධික නිසා රජයේ අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට ලබා දෙන පහසුකම් කපා හරිනු ලැබූවත් ඉලංකෙයි තමිල් අරුසු කච්චි...

සියලුම කටයුතු කළ යුත්තේ IMF පරාමිතින්ට අනුවයි… පිටතින් සුවපත් වූ සේ පෙනුනත් ඇතුළතින් මේ ආර්ථික දේහයම තුවාලයක්… ජනපති කියයි!

මේ වනවිට රජය සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුව බවත්, ඒ තත්ත්වය තුළ මතුපිටින් ආර්ථික දේහය සුවපත්...

ගොවි මැරයින් කීප දෙනෙකුගේ අත්තනෝමතික හැසිරීමෙන් කුඹුරු අක්කර සියයක් මුලුමනින් විනාශයි…

මනම්පිටිය නිමල් ජයරත්න ගොවි පවුල් සිය ගණනක් බඩගින්නේ තබා මිලියන ගණනක් ජාතියට පාඩු කළ අපරාධයක්! ඒ්ත් නඩු නෑ. පොලොන්නරුව වැලිකන්ද...

ශිෂ්‍ය කුඩ්ඩන්ට සහ බේබද්දන්ට එරෙහි වී ඉල්ලා අස්වන්නට සිදුවූ යාපනය සරසවියේ ශාස්ත්‍රපීඨ පීඨාධිපති වෙනුවෙන් සියලුම ආචාර්යවරු දින නියමක් නැති වර්ජනයක….

දිනසේන රතුගමගේ - යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල ආචාර්යවරුන් අද (28 ) සිට දින නියමයක් නොමැතිව වර්ජනයක් දියත් කොට තිබේ....

Page 529 of 3276 1 528 529 530 3,276

Advertisements