පුවත්

dalada

දළදා පුද පූජා විධි සහිත තේවාව සුපුරුදු අයුරින්ම… තේවාවට ඕනෑම බැතිමතෙකුට පෙර පරිදිම සහභාගී විය හැකියි…

දළදා මාලිගාවේ පුද පූජා විධි නියම ආකාරයට සිදුවන බවත් අවශ්‍ය ඕනෑම අයෙකුට කිසිම බාධාවකින් තොරව එම පුද පූජා විධි සඳහා සහභාගී...

පාණදුරා වාදයට අදාල ලිපි ලේඛන යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් වෙයි.

මුදිත කරුණාමුනි - යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනය සඳහා 2025 වර්ෂයේ ප්‍රකාශයට පත් කරනු ලබන ලේඛන 74 අතරට ශ්‍රි ලංකාව...

දළදා වන්දනා පෝලිමේ දී විජලනය වී සිහි මුර්ජා වූ දරුවන් දෙදෙනෙක් මහනුවර රෝහලේ…

පෝලිම්වල රැඳී සිටිමින් වැඩි කාලයක් ගතකිරීම මත දහවල තිබූ දැඩි අවු රශ්මිය හේතුවෙන් විජලන තත්ත්වයට පත් වූ දරුවන් දෙදෙනෙක් මහනුවර...

ජනපති සිරි දළදා වන්දනාවට එක් වූ අයුරු...

“සිරි දළදා වන්දනාව” ට ජනපති එක් වූ අයුරු…

දළදා වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමට පොදු ජනතාවට අවස්ථාව ලබා දෙන දළදා දැක්මේ සමාරම්භය සනිටුහන් වන්නේ රටේ ජනාධිපති අනුර කුමාර...

තානාපති ඇත්තන් කොළඹ යන්න එනතුරු නුවර කොළඹ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පැය බාගයක් ප්‍රමාද කරයි…

ශ්‍රී දළදා වන්දනාවට පැමිණි තානාපතිවරු කණ්ඩායම මහනුවර දුම්රිය ස්ථානයට පැමිනීමට ප්‍රමාද වීම හේතුවෙන් නුවර කොළඹ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 28ක් ප්‍රමාද...

සිරි දළදා දැක්ම මහ ජනතාවට විවෘත වෙයි!

ඉඳුනිල් කහටපිටිය - සිරි දළදා දැක්ම සාමාන්‍ය ජනතාවට විවෘත වූයේය. ජනාධිපතිවරයාගේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රභූන්ගේ සහභාගීත්වය සහිතව සමාරම්භක උත්සවය පැවැත්වීමෙන් අනතුරුව...

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය ව්‍යාජයි… ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි!

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය ව්‍යාජ ජනතාව නොමග යවන සුළු එකක් බව ජනාධිපති...

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වන්න රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් නුවර යති!

වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව”අද (18) සිට ආරම්භ වන අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක  සමඟ...

සජිත් දළදා වඳින්නේ නැති බව කියයි… ජනතාව පොලිම්වල දුක් විඳිද්දී පෝලිම පැන දළදා වඳින්න හිත දෙන්නේ නෑ ලු…

ඉඳුනිල් කහටපිටිය - තමන් සිරි දළදා දැක්මට එක්ව දළදා වහන්සේ වන්දනා කිරීම මෙවර සිදු නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය....

Page 441 of 3274 1 440 441 442 3,274

Advertisements