පුවත්

“ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව අද නිදහස් චතුරස්‍රයට: ජනපති අතින් ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජා කෙරේ!

ලෝක සාමය සහ සහජීවනය තේමා කරගනිමින් දඹුල්ලෙන් ආරම්භ වූ “ඒහි පස්සිකෝ” (Ehi Passiko) ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව අද (28) සිය...

HORMUZ

රුසියාව සහ ඉරානය අතර උපායමාර්ගික සබඳතා ශක්තිමත් වෙද්දී ට්‍රම්ප් ගේ  “උපරිම පීඩනය ” ඔහුටම පීඩාවක් වෙයි ද?

කපිල කේ හීනටියන - රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි අතර විශේෂ සාකච්ඡාවක් අද (27)  ශාන්ත...

Sabastian-Kimaru-Sawe

සෙබස්තියන් සාවේ: කෙන්යාවේ රතු පසෙන් අලුත් ලෝක ඉතිහාසයක් ලියූ වීරයාගේ නොඇසූ ජීවන කතාව!

උපේක්ෂා උඩුවැරැල්ල - 2026 අප්‍රේල් මස 26 වන දින ලන්ඩන් නුවරදී මුළු ලෝකයම මවිතයට පත් කරමින් ඉතිහාසගත සිදුවීමක් වාර්තා විය....

කටපුංචා ඇදන් ගෑනුන්ට පාට් දැමූ අර්ජුනා 29 තෙක් රිමාන්ඩ්!

යාපනය, පේරියවිලාන් ප්‍රදේශයේදී ඉඩම් ආරවුලක් අතරතුර ගිනි අවියක් පෙන්වා කාන්තාවකට මරණීය තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන්...

government-services_large

රාජ්‍ය සේවයට ‘රිමෝට් වර්ක්’ (Remote Work) පහසුකම් – නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ!

මැද පෙරදිග කලාපයේ, විශේෂයෙන්ම 2026 පෙබරවාරි 28 වන දිනෙන් පසුව උද්ගත වූ යුදමය හා නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල...

සාම පා ගමන හයවන දිනටත් ඇරඹෙයි… යක්කල සිට කැළණිය දක්වා වැඩම කරවයි…

වියට්නාමයේ පන්නාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහෙයවන "Island of Peace"   සාම පා ගමන අද (27) සිය හයවැනි දිනයට ආරම්භ...

kush

 කටුනායක මත්ද්‍රව්‍ය තොගයේ මහමොළකරු කොටු වෙයි: තරුණ හිමිවරුන් 21ක් සහ පිරිවෙන් ගුරුවරයෙකු රැවටූ මහා ජාවාරමේ සුලමුල මෙන්න

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමට අදාළ මහා පරිමාණ ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම්කරු ලෙස සැලකෙන චීවරධාරියා...

harsha

සිසටම් එක හැක් කරලා නැති බව හොඳටම විශ්වාසයි… මේ වෙලා තියෙන්නේ වෙන දෙයක්…. හර්ෂ කියයි!

ඉඳුනිල් කහටපිටිය - විදේශ ණය වාරිකයක් අවභාවිත වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) ලබන අඟහරුවාදා (අප්‍රේල් 28) විශේෂ...

 සාගරිකා දුම්රිය පීලි පැනීම: කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කෙරේ! පසුගිය වසර 05 තුළ පමණක් දුම්රිය පීලි පැනීම් 585ක්…

ලලිත් චාමින්ද -  2026 අප්‍රේල් 24 වන දින සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමේ සිදුවීමට අදාළව, එම දුම්රියේ සේවය කළ මෙහෙයුම්...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියලුම භික්ෂු ප්‍රතිරූපක විෂයෙහි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න… මහා නායක හිමිවරු නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරති…

අසේල කුරුළුවංශ - ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් කරුණු සොයා බලා ශාසනයෙන් නෙරපීමට කටයුතු...

Page 42 of 3257 1 41 42 43 3,257

Advertisements