මෙරට තුළ දී covid-19 ආසාදිත වීම හේතුවෙන් මියයන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භූමදානය කිරීමට පියවර ගන්නැයි මැදපෙරදිග කලාපයේ තානාපතිවරුන් 12...
අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 593ක් හා එක් කෙවිඩ් ආසාදිතයෙකුගේ මරණයක් සිදුවී ඇති බව රජය නිවේදනය කළේය. මියගොස් ඇත්තේ කොළඹ...
නතාෂා නෙත්මිණි විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් සහ ගුවන් කාර්ය මණ්ඩ සාමාජිකයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකරන නිරෝධායන වැඩපිළිවල අසාර්ථක යැයි මහජන...
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයට ලැබෙන සියුම් තොරතුරු උපයෝගී කරගෙන මත්ද්‍රව්‍ය...
1996 වර්ෂයේ ගැසට් කරන ලද ධීවර පනත සංශෝධනය කිරීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන...
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස සභාපති ධුරයෙන් මා ඉවත් වූ බවත් ලක් සතොස ආයතනයේ සභාපති ලෙස තවදුරටත් කටයුතු කරන...
ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණිය ලෙස කටයුතු කරන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙසින් පත් කොට තිබේ. ඇය...
වේගයෙන් පැතිරීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව පැවසෙන පසුගියදා මුලින්ම බ්‍රිතාන්‍යයෙන් වාර්ත වුණු කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් මේ...
මුලු වසංගතයටම මුහුණ දෙන්න ඇත්තේ රෝහල් ඇඳන් 600යි. දැඩි සත්කරා ඒකක ඇඳන් 22යි නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇඳන් 1005ක් දැඩි සත්කාර...
ලලිත් චාමින්ද - ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 28 වැනි දින සිට සිය රාජකාරිකටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට තින්දුකොට...
© 2020 - 2026 Lankasara.com.