කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙහි කොටසක් ඉන්දියාවට තිබිය යුතු බවත් එය රටක් ලෙස කලබල විය යුතු තත්වයක් නොවන බවත් එක්සත් ජනපද තානාපති...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබන සතියේ සිට රැපික් ඇන්ටිජන්ට් පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර ඇත. කතා නායකවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු බලධාරීන් විසින්...
මෙම රජය බලයට පැමිණියේ ජාතික සම්පත් විකිණීමට නොවන බවත් විෂය පිළිබඳ ප්‍රමාණිකයන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් දැනුමක් හා...
කීර්ති ප්‍රනාන්දු - කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රතිකාර ගන්නා කොවිඩ් ආසාදිතයෙකුගේ ප්‍රතිකාර කාලය දින 14 සිට දින 10 තෙක් අඩු කිරීමට...
නතාෂා නෙත්මිණි - එංගලන්තයේ නිෂ්පාදනය කළ “ෆයිසර්” එන්නත මෙරට භාවිතය සඳහා අවශ්‍ය ශිතාකාර පහසුකම් ඇති කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ...
මහර බන්ධනාගාර ගැටුමේ දී දේපලවලට හානි කරමින් බන්ධනාගාර ආඥා පනතේ 71වැනි වගන්තිය උල්ංඝණය කිරීම ඇතුළු චෝදනා 04කට වරද පිළිගත් බන්ධනාගාර...
දිනසේන රතුගමගේ - ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට බලහත්කාරයෙන් පැමිණ මසුන් මැරීමට එරෙහිව විරෝධය පල කිරීම සඳහා දකුණේ ස්වෙච්ඡා සංවිධාන...
පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කොවිඩ් වෛරසය...
ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොමැතිව ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 180 දෙනෙක් නිවෙස්වල සිටින බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසයි. මේ රෝගීන්...
කීර්ති ප්‍රනාන්දු - මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධායන මධ්‍යස්ථානයේ විශේෂ කුටියක දින 14ක නිරෝධායන කාලය අවසන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්...
© 2020 - 2026 Lankasara.com.