අන්තර්ජාලය ඔස්සේ හැකර්ලා විසින් අනවසරයෙන් මුදාහරින ලද මිලියන 553ක ෆේස්බුක් පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත අතර ෆේස්බුක් නිර්මාතෘ, ප්‍රධාන විධායක මාක් සකර්බර්ග්ගේ...
දිනසේන රතුගමගේ - යාපනයේ වඩමරච්චි වලිපුරුචි ප්‍රදේශයේදී නීති විරෝධී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් නතර කිරීමට පොලීසිය උත්සහ කළ...
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක විසින් අභියාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප...
ගාල්ල ලලිත් චාමින්ද අලුත් අවුරුදු උත්සව සමයේ දි පාරිභෝගිකයින් මුලාකරමින් කුඨ ලෙස භාණ්ඩ අලෙවි කරණ වෙළදුන් පිළිබද තොරතුරු ලැබි ඇති...
දිනසේන රතුගමගේ - කොරෝනා රෝගය හේතුවෙන් යාපනය අධ්‍යාපන කලාපයේ වසා දැමූ පාසල් සියල්ලම අප්‍රේල් මස 19 දක්වා වසා තැබීමට තීරණය...
සමන්තිකා වීරවර්ධන - මෙරටට ආනයනය කරන මාළුවල සැලකිය යුතු ප්‍රතිශතයක ආසනික් අන්තර්ගතව පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන්...
"අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා" යැයි අගරදගුරු...
මෙරට වෙළෙඳසැල්වළින් ලබා ගත් පොල්තෙල් සාම්පල පරීක්ෂාවෙන් පසු ඒවායේ පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අන්තර්ගත නොවූ බවට බොරු කී පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ...
පසුගිය සති කිහිපයේ ඖෂධ නියාමන අධිකාරියේ විශාල පුටු පෙරළියක් සිදු වුණා. එහි අධ්‍යක්ෂක මණ්ඩලයෙන් මුලින්ම ඉවත් කළ හතර දෙනා අතරට...
ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 533ක්ගේ එනම් 53 කෝටි තිස් ලක්ෂයකගේ ගිණුම්වල ඇති දුරකථන තොරතුරු පරිගණක දත්ත සොරුන් විසින් සොරකම් කොට...
© 2020 - 2026 Lankasara.com.