දිනසේන රතුගමගේ - ඉන්දියාවේ තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන් ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ.ස්ටාර්ලින්ට උතුරේ සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන්...
කීර්ති ප්‍රනාන්දු - ඉතියෝපියානු ජාතික කාන්තාවක් විසින් කුවේටයේ දී ගෙල කපා ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ මෘත ශරීරය...
PCR පරීක්ෂණවල වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බවත් දැනට ලැබී ඇති වාර්තා මීට දින 9-10කට ඉහත දී ලබාගත් ඒවා බැවින් ඉදිරි...
දිනසේන රතුගමගේ - උතුරු ප්‍රදේශය තුළ අලුතින් කොවිඩ් රෝහල් හතරක් පිහිටුවීමේ වැඩ පිළිවෙළ වෙනස් කොට එම සංඛ්‍යාව හතක් දක්වා වැඩි...
“දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව මෙහෙයුම් ඒකකයක් පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භකර තිබේ. විශේෂ බලකායේ දැනට සේවයේ නිරතව සිටින...
දිනසේන රතුගමගේ - ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට පැමිණි ධීවරයින් හතර දෙනෙකු ඇඳගෙන සිටි ටීෂර්ට් වල එල්.ටී.ටී.ඊ.ලාංඡන හා ප්රභාකරන්ගේ ඡායාරූප මුද්‍රණය කොට...
ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක ප්‍රමාණයක් ලබන අගෝස්තු මාසයේදී මෙරටට ලැබීමට නියමිතය යැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය...
ලංකාවේ කොවිඩ් මරණ 800 ඉක්මවා ගියේය. ඒ අද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 15ත් සමගය....
- බී.බී.සී - අභ්‍යවකාශයේ සැරිසැරූ වයින් බෝතලයක් පසුගිය 04 දා අලෙවිය සඳහා ඉදිරිපත් කළේය. වයින් බෝතලය ඉදිරිපත් වුනේ පෞද්ගලික වෙන්දේසියකටය....
ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් අසාදිතයන් ප්‍රමාණය අද වාර්තා විය. කොවිඩ් ආසාදිතයන් 2500 ඉක්මවා ගියේය. අද වාර්තා වූ...
© 2020 - 2026 Lankasara.com.