සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වූ මිදිගම රුවන්ට අයත් බව කියන ටී 56 ගිනි අවි තුනක් මැගසින් දෙකක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට...
නෝර්වුඩ් සමූහ රංජිත් රාජපක්ෂ - බීමත්ව මගීන් සමග ලංගම බස් රථය ධාවනය කල රියදුරෙක් අද (24) කඳපොළ පොලිසිය විසින් අත්අඩංගුවට...
අවස්ථා දෙකක දී ඇමතිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ගල්කිස්ස අධිකරණය නියෝග නිකුත් කළා... නියෝග නිකුත් කළ මහේස්ත්රාත්වරියන් දෙදෙනා...
අසේල කුරුළුවංශ - මහනුවර දෙවන රාජසිංහ මාවතේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් සමඟ තවත්...
ශ්‍රියානි විජේසිංහ දිනකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු හඳුනා ගන්නා අතර වසරකට මෙම සංඛ්‍යාව 5500ක් බව ජාතික පිළිකා මර්දන...
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
ශ්‍රී ලංකා පොලීසිය විසින් කළ මෙහෙයුමක දී ගොඩබිමේ දී මෙෙතක් ඉතිහාසයේ සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත්තේය. සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය...
ශ්‍රියානි විජේසිංහ - අධික උෂ්ණත්වය නිසා සැත්කම්වල යෙදෙන කාර්ය මණ්ඩල නිලධාරීන් ක්ලාන්ත වුන අවස්ථා තිබෙනවා... අධික දහදිය දැමීම සහ දාහය...
ශ්‍රියානි විජේසිංහ - ලෝක වෙළඳ පොලේ පොහොර මිල වැඩි වුවත් ඉදිරි මහ කන්නයේ දී ගොවි ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර...
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) එක්සත් ජනපද...
© 2020 - 2026 Lankasara.com.