බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි කන්නයේ දී හිඟයකින් තොරව සාධාරණ මිලට පොහොර ලබා දෙන්න සූදානම්… ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි…

by editor
සැප්තැම්බර් 24, 2025
in පුවත්
Chemical-fertilizers
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                        

ලෝක වෙළඳ පොලේ පොහොර මිල වැඩි වුවත් ඉදිරි මහ කන්නයේ දී ගොවි ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර හිඟයකින් තොරව සාධාරණ මිලක් යටතේ අතරමැදියන්ගෙන් තොරව  ලබා දීමට පොහොර සමාගම් එකඟතාව පල කළ බව  ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවාගේ  පවසයි.

පොහොර මිලදී  ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස ගොවි සංගම් නියෝජිතයින් කළ  ඉල්ලීමට අනුව  පොහොර සමාගම් නියෝජිතයින් සමඟ දීර්ඝ ලෙස කළ සාකච්ජාවෙන් අනතුරුව   මෙම තීරණයට  පිවිසි බව අධ්‍යක්ෂවරයා පවසා සිටියි.

මේ අනුව කිලෝ 50 යූරියා පොහොර මිටියක් රුපියල්  8750.00ක මුදලකටත් මඩ පොහොර කිලෝ 50 පොහොර මිටියක් රුපියල් 12000.00 ක මුදලකටත් සෘජුවම ගොවීන්ට පොහොර සමාගම් මගින් ලබා ගැනීමට හැකියාව ඇති  බව ඔහු පැවසීය.

මෙවර මහ කන්නයේ දී පෙර කන්නවලට වඩා වැඩි ප්‍රමාණයක් ලෙස හෙක්ටයාර 850000 කට ආසන්න ප්‍රමාණයක් වී වගා කිරීමට නියමිත බවත් පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට යොමු කළ යුතු බවත් හෙතෙම  කීය.

පස පරික්ෂා කර අවශ්‍ය පොහොර ප්‍රමාණ හදුනා ගෙන ඊට අදාළ පොහොර යෙදීමට අවශ්‍ය පරිසරය මේ වන විට සකස් කරමින් පවතින බව ද  මේ යටතේ පස පරීක්ෂාව සඳහා ස්වේචඡා කෘෂිකර්ම පුහුණු පිරිස් පුහුණු කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇති බවත් ලේකම්වරයා  වැඩිදුරටත් සඳහන් කළේ ය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැච් එක බැලුව ඔය ඇත්තන්ට බුදු සරණයි… දෙවි පිහිටයි!

Next Post

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වායුසමීකරණ පද්ධතිය අක්‍රීය යි… රෝගී ජීවිත අනතුරේ…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.