සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

NBRO දුවලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 135ක් තියාගෙන… විගණනය හෙළි කරයි!

by editor
දෙසැම්බර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ  ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු රැසක පුරප්පාඩු  පැවතීම එම  ආයතනයේ  කාර්යක්ෂමතාවය කෙරෙහි දැඩි ලෙස බලපා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

ආයතනයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 05ක්  සඳහා පවතින පුරප්පාඩු සංඛ්‍යාව 49කි. 2022 වර්ෂයේ සිට  අධ්‍යක්ෂක  (පාලන) තනතුර  පුරප්පාඩුව පැවතුණි. මේ අතර ජ්‍යෙෂ්ඨ  මට්ටමේ තනතුරු 04ක් වන  ජ්‍යෙෂ්ඨ  විද්‍යාඥ, විද්‍යාඥ, කළමණාකරු (තාක්ෂණික  රසායනාගාර)  සහ අධ්‍යක්ෂක මුදල්  යන තනතුරුවල පුරප්පාඩු සංඛ්‍යාව 47කි. ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සහ  විද්‍යඥ යන තනතුරුවල පුරප්පාඩු සංඛ්‍යාව 39කි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ   කාර්යක්ෂමතාව කෙරෙහි  සෘජුවම බලපාන පුරප්පාඩු  පිරවීමට කඩිනමින් කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

අනුමැතිය ලැබි ඇති තනතුරුවලින්   අධ්‍යක්ෂ (මානව ජනාවාස, සැලසුම් හා පුහුණු)  තනතුරද, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ තනතුරු 07ක්ද  බඳවා ගැනීමට පියවරගෙන ඇති බැව් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ    කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

විද්‍යාඥ තනතුරු 26ක් බඳවා ගැනිම සදහා  අගමැති කාර්යාලයේ සමාලෝචන කමිටුවේ අනුමැතිය සඳහා  යොමුකොට ඇති බවත්  ඉතිරි පුරප්පාඩු ආයතනයේ  අවශ්‍යතාවය අනුව බදවා ගැනිමට  කටයුතු කරණ බවද  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඕක්ලන්ඩ් සරසවියෙන් එකට වෛද්‍ය උපාධිය ලබාගෙන නවසීලන්තයේ ආදරය දිනූ ශ්‍රී ලාංකික නිවුන් දූවරු….

Next Post

වගාව රක්ෂිතයේ ද නැද්ද යන්න නොසොයා වගා හානි සඳහා වන්දි ගෙවීම් දෙසැම්බර් 25ට පෙර අවසන් කරන්න – ජනපති නිලධාරීන්ට දන්වයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.