බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

LPL සූදු පොළක්… ශූරතාවය දිනපු කැන්ඩි කණ්ඩායමට අනුග්‍රහය දැක්වුයේත් B-Love කියන තහනම් ක්‍රිප්ටො කරන්සි ආයතනය – අධිකරණ ඇමති!

by editor
අගෝස්තු 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එල්.පී.එල් තරගාවලිය බරපතල ගැටලු සහිත සූදු පොළක් වූ ආකාරයත්, එල්.පී.එල් ශූරතාවය දිනා ගත් බී ලව් කැන්ඩි කණ්ඩායමේ අනුග්‍රාහයකයා බී ලව් නැමැති ක්‍රිප්ට්සො කරන්සි ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව තහනම් සමාගමක් බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

අමාත්‍යවරයාගේත් අනුමැතිය රහිතව පැවැත්වූ මෙම තරගාවලියේ ප්‍රධාන භූමිකාවක් කළ සූදු ඔට්ටු වෙබ් අඩවි 15ක් පිළිබඳව ද අධිකරණ ඇමතිවරයා හෙළි කළේ තරගයේ මාතෘකා අනුග්‍රහය දුන් SKYFAIR  යනු  නීති විරෝධී ඕට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක් බව ද අනාවරණය කළේය.

අධිකරණ ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

මෑතක දී පැවත්වපු එල්පීඑල් තරගාවලිය පිළිබඳ බරපතල ගැටලු තිබෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය යන දිශානතිය සම්බන්ධව එතනදි ගැටලුවක් මතු වෙනවා.

ඒකට හේතුව මේකයි.  එල්.පී. එල් තරගාවලියේ දී විශේෂයෙන්ම ක්‍රිප්ටො කරන්සි ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුනා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඒ තුළ  T 20 ෆ්‍රැන්චයිස් පදනම් කරගත්ත ලීගයේ මාතෘකා අනුග්‍රහය දුන්නේ SKYFAIR කියන නීති විරෝධී ඕට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක්.

අපේ රටේ නීතිය අනුව ඒවා තහනම්. ඒ තහනම් දේවල් ප්‍රවර්ධනය සඳහා තමයි මෙවර මේ ක්‍රීඩාව පාවිච්චි කරලා තිබෙන්නේ.

අනුග්‍රාහකයින් රාශියක් නීති විරෝධී ඔට්ටු වෙබ්  අඩවි පවත්වාගෙන යන ආයතන. එවැනි ආයතන 15ක් හඳුනාගෙන තිබෙනවා.

Skyfair.News, 1xBet 1XBook, Crickets In, Kheloyar News, Babu88, SAT sport,  Wolf 777, Tiger ESCH, BA Fry Coin,, MTFE. තමයි ඒ අඩවි.

එතකොට බලන්න,   මේ ආයතන සියල්ලම ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවල යෙදිලා තියන ඒවා. නැතිනම් ක්‍රිප්ටො කරන්සි ගනුදෙනු සිදුකරන ඒවා.

ජයග්‍රහණය ලබපු කැන්ඩි කණ්ඩායමටත් අනුග්‍රහය දක්වලා තිබෙන්නේ “බී ලව්” කියන ක්‍රිප්ටො කරන්සි ආයතනනය.  ඒක තහනම් කරපු ආයතනයක්.

මේ ක්‍රිකට් මණ්ඩලය කරපු ක්‍රියාදාමය නීතියෙන් පිට කරපු ක්‍රියා කටයුතු හරිද වැරදිද කියලා හොයන්න අමාත්‍යවරයාට වගකීමක් තියනවා. හොයාල වැඩක් නෑ… ඒවා නිවැරදි කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙනවා.

ඒක ව්‍යවස්ථාවෙන් පැවරිලා තියන වගකීමක්.

දූෂණ විරෝධී පනතේ 108 වැනි වගන්තිය අලුතින් හඳුන්වලා තියනවා. මේ ක්‍රීඩා සම්බන්ධව අල්ලස්, තුටු පඬුරු ලබා දීම, එ්වා භාර ගැනීම, අවුරුදු හතක සිර දඬුවමකට ලක් විය යුතු, මිලියනයකට නොවැඩි දඩයකට ලක් විය යුතු වරදක් විදිහට නීතිය ඔබතුමාලා සම්මත කරලා දුන්නා. ඒක 2023 අංක 09 දරන පනත.

ඒකේ 109 වගන්තියත් මේකට අදාලයි. ඒ වගන්තිය යටතේ ක්‍රිකට් මණ්ඩලය විතරක් නොවෙයි ඕනෑම තැනැත්තෙක් පහුගි කාල සීමාව තුළ උපයා ගත්ත ධනය උපයා ගත් ආකාරය පැහැදලි කළ යුතුයි.

ඒ පැහැදිලි කිරීම ඇමතිවරයා කර ගත යුතුයි. එහෙම පැැහදිලි කිරීමක් කරගන්න බැරිනම් කලින් කී දඬුවම්වලට යටත් විය යුතු වරදක්.

ඇමතිවරයාට බලය තියනවා. ඒ බලය පාවිච්චි කරන්න. මේ යොජනා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා දෙන්න. සති දෙකක් ඇතුළත අපි පනත සම්පාදනය කරලා දෙනවා

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිමිවරු 200ක ගේ ජීවිත අනාරක්ෂිතයි…. අද සවස යළිත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි…

Next Post

ගිනි අවි පෙන්නා මැණික් කොල්ල කෑ වනජීවී නිලධාරින් ලබන මස 06 දා තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.