සෙනසුරාදා, ජූනි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර දී තවත් තරුණියකගේ අබිරහස් මරණයක්…

by editor
ජූනි 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මහනුවර, කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ නිවසක තිබී අබිරහස් ලෙස මියගිය 23 හැවිරිදි විවාහක තරුණියකගේ මළසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ මියගිය තැනැත්තියගේ සැමියාට අයත් බව කියන නිවසේ තිබියදීය.

මරණකාරියගේ ඥාතීන් චෝදනා කරන්නේ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් ඇයට පහර දී ඝාතනය කර ඇති බවය. කෙසේ වෙතත්, ඇයගේ ස්වාමිපුරුෂයා ප්‍රකාශ කර ඇත්තේ තමා සංගීත සංදර්ශනයක් බැලීමට ගොස් අද අලුයම නිවසට පැමිණි අවස්ථාවේදී ඇය ගෙල වැලලාගෙන සිටිනු දුටු බවත්, පසුව එම කඹය කපා ඇයගේ සිරුර ඇඳ මතට ගත් බවත්ය.

මොවුන් විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ස්වාමිපුරුෂයා ඇයට දිගින් දිගටම සිදුකළ තාඩන පීඩන සම්බන්ධයෙන් මීට පෙර බලගොල්ල පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදු කර තිබූ බව මියගිය තරුණියගේ ඥාතීන් සඳහන් කරයි. ස්වාමිපුරුෂයා විසින් සිදුකරන පහරදීම් හේතුවෙන් ඇය නිරන්තරයෙන් දෙමාපියන්ගේ නිවසට පැමිණ ඇති අතර, ඇය දික්කසාද වීමේ සූදානමකින් පසුවූ බව ද ඥාතීන් වැඩිදුරටත් පැවසීය.

මේ අතර මියගිය තරුණිය විසින් ලියන ලදැයි කියන ලිපියක් තරුණයාගේ නිවසේ පාර්ශ්වය විසින් පොලිසියට සහ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර ඇතත්, ඥාතීන් චෝදනා කරන්නේ එම ලිපියේ ඇති අත්අකුරු තම දියණියගේ නොවන බවයි.

RelatedPosts

දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුවන අවස්ථාවේදී මියගිය තරුණියගේ පාර්ශ්වයේ පිරිස නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබේ. ඒ අනුව තරුණියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහල වෙත යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

බලගොල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

Next Post

දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!

Related Posts

පුවත්

රටින් ඩොලර් පැන්නූ   ජාලයේ ප්‍රධාන ජාවාරමෙක් අත් අඩංගුවට…

ජූනි 20, 2026
පුවත්

දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!

ජූනි 20, 2026
docter
පුවත්

ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

ජූනි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රටින් ඩොලර් පැන්නූ   ජාලයේ ප්‍රධාන ජාවාරමෙක් අත් අඩංගුවට…

ජූනි 20, 2026

දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!

ජූනි 20, 2026

මහනුවර දී තවත් තරුණියකගේ අබිරහස් මරණයක්…

ජූනි 20, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රටින් ඩොලර් පැන්නූ   ජාලයේ ප්‍රධාන ජාවාරමෙක් අත් අඩංගුවට…
  • දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!
  • මහනුවර දී තවත් තරුණියකගේ අබිරහස් මරණයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.