ඉරිදා, ජූලි 12, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමිල්නාඩුවේ ධීවර තහනම ඉවරයි; ඉන්දීය ටෝලර් යාත්‍රා 2000ක් උතුරු මුහුද සීමාව… ඇතැම් යාත්‍රා උතුරු මුහුද ආක්‍රමණය කරයි….

by editor
ජූනි 17, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තමිල්නාඩුවේ ධීවරයින්ට පනවා තිබූ මාසයක ධීවර තහනම ඉවත් කිරීමත් සමඟම ඉන්දීය ටෝලර් යාත්‍රා 2000ක් පමණ ඊයේ  (16) දා සවස සිට උතුරු මුහුදු තීරයට ආසන්නයේ මසුන් මැරීමේ කටයුතුවල නිරත වී තිබේ.

සෑම වසරකම මසුන් බෝවීම පිණිස මාසයක කාලයකට ධීවරයින්ට මසුන් මැරීමේ කටයුතු තහනම් කෙරෙන අතර, එම කාලය තීරණය කරනු ලබන්නේ මත්ස්‍ය බිත්තර පුපුරා මත්ස්‍ය පැටවුන් බිහිවන කාලය පදනම් කරගනිමිනි.

මේ වසරේ ද එම කාලය මැයි මාසයේ 15 වැනිදා සිට ජූනි මාසයේ 15 වැනි දින දක්වා නම් කොට තිබූ අතර, තහනම් කාලය ඉවත් වීමත් සමඟම සුපුරුදු ලෙස ඇතැම්  ඉන්දීය ධීවරයින් උතුරු මුහුද ආක්‍රමණය කරමින් ටෝලර් යාත්‍රා උපයෝගී කරගෙන මසුන් මැරීමේ කටයුතුවල නිරත වෙයි.

කෙසේ නමුත් මෙවර මැතිවරණයේදී තමිල්නාඩුවේ මහ ඇමතිවරයා වශයෙන් තලපති විජේ පත්වීමත් සමඟම, තමිල්නාඩූ ධීවර සංගමයේ ප්‍රධානියා වන අන්නලිංගම් අන්නාරාසා ඇතුළු පිරිසක් මහඇමතිවරයාගෙන් ඉල්ලා තිබුණේ මේ මාසයක කාලයක් පවතින ධීවර නීතිය නිසා ඉන්දීය ධීවරයින් දැඩි අපහසුතාවයකට පත්වන බැවින් එම නීතිය මදක් ලිහිල් කොට දෙන ලෙසය.

තමන් මේ පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බවත්, ශ්‍රී ලංකා මුහුදු කලාපයේදී ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර අවම කිරීමට සාකච්ඡා කරන බවත් නව මහ ඇමතිවරයා එහිදී ඉන්දීය ධීවර නායකයින්ට පොරොන්දු වී තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ඇය තවත් නැත…

Share69Tweet43
Previous Post

බෙදාහරින ජාලයට පාසල් දරුවන් යොදාගෙන දකුණේ මත්කුඩු ජාවරමුන් කරන තිරිසන් වැඩේ මාට්ටු!

Next Post

දෙමටගොඩ ආයුධ ගබඩාවේ සිද්ධිය… ප්‍රධාන සැකකරු සහ සැකකාරියක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
Ali-khameni

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026

ඇය තවත් නැත…

ජූලි 10, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්
  • ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!
  • ඇය තවත් නැත…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.