ඉරිදා, ජූලි 12, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

by editor
ජූනි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අප කී ලෙසම ආශ්චර්යයක් පහළ වූයේ නැත.  අප ලකුණු 66කින් පරාදය. දඹුල්ලේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 66කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමත් විය.

ලකුණු 377ක ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කිරීම එක් දින තරගයක දී කිසිසේත්ම පහසු දෙයක් නොවේ. ප්‍රතිවාදියා ඉන්දියාව වෙනවිට එය සිහිනයකට ආසන්නය.    වගකිමක් ගත යුතු අවස්ථාවක දී වගකීම් සහගත ක්‍රීඩා කිරීමේ ඉතිහාසයක් නැති ක්‍රිකට්වලටම නාකි වූ නිරෝෂන් දික්වැල්ල මෙන්ම ජවය තිබුණත් මොළය ටිකක් අඩු අවිශ්ක ප්‍රනාන්දු  ආරම්භක පිතිකරුවන් වෙනවිට වැඩේ කොහොමත් අමාරුය.    .

ඉන්දීය ආරම්භක පිතිකරු වෛභව් සූරියවංශ පන්දු 11කදී ලෝකයේ වේගවත්ම පළමු පෙළ’ (List A) අර්ධ ශතකය වාර්තා කරමින් ලෝක වාර්තාවක් තැබුවේය. ඔහු පන්දු 29කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 94ක් රැස් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 377ක් ලබා ගත්තේය. තිලක් වර්මා ලකුණු 67ක් සහ රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 40ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළහ. ඉනිමේ අගභාගයේදී අනුකුල් රෝයි පන්දු 15කින් වේගවත් ලකුණු 39ක් රැස් කළේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනුජ සහන් ලකුණු 39කට කඩුලු 2ක් බිඳ හෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට පන්දුවාර 47.4කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 311ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වනුජ සහන් ලකුණු 62ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 52ක් ලබා ගත්හ. වනුජ සහන් සහ විජයකාන්ත් වියස්කාන්ත් අතර 7වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 77ක සබඳතාව බිඳ දැමීමට අනුකුල් රෝයි සමත් විය. පන්දු යැවීමේදී යෂ් ඨාකූර් සහ විප්‍රාජ් නිගම් කඩුලු 3 බැගින් දවා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූහ.

RelatedPosts

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ඇය තවත් නැත…

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 

Next Post

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...
පුවත්

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ali-khameni

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026

ඇය තවත් නැත…

ජූලි 10, 2026

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!
  • ඇය තවත් නැත…
  • විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.