ඉරිදා, ජූලි 12, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පස් ජාවාරම්කරුවෙකු මනම්පිටිය පොලිසියේදී මාධ්‍යවේදී නිමල් ජයරත්නගෙන් සමාව ගනියි!

by editor
ජූනි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පස් ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මාධ්‍යවේදී නිමල් ජයරත්නට බැන තර්ජනය කිරීමේ චෝදනා මත මනම්පිටිය පොලිසියට කැඳවීමෙන් පසු, තමා සිදුකළ වරද පිළිගෙන මාධ්‍යවේදියාගෙන් සමාව ගෙන තිබේ. ජූනි 21 වනදා පොලිසිය හමුවේ පෙනී සිටි අදාළ පුද්ගලයා යළි කිසිදු මොහොතක මෙවැනි බැණ තර්ජනයක් නොකරන බවට පොරොන්දු වූ බව මනම්පිටිය පොලිසිය පවසයි.

මාධ්‍යවේදී නිමල් ජයරත්නට දුරකථනයෙන් මෙලෙස බැණ තර්ජනය කොට තිබුණේ අරලගංවිල යාය 07 ප්‍රදේශයේ පදිංචි 32 වියති එක්දරු පියෙකි.

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ නම යොදා ගනිමින් වෙහෙරගල ප්‍රදේශයේ සිට ටිපර් තුනකින් නීති විරෝධීව පස් ප්‍රවාහනය කර අලෙවි කර ඇති බවට නිමල් ජයරත්න සිය සමාජ මාධ්‍ය ජාලාවේ පළ කිරිමත් සමඟ, අදාළ පුද්ගලයා පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇත. ඒ සම්බන්ධයෙන් පසුගිය 17 වෙනිදා මනම්පිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් යොමු කර තිබිණි.

තර්ජනය කළ පුද්ගලයාගේ දුරකථන අංකය, හඬපට මෙන්ම අදාළ සියලු තොරතුරු පොලිසිය වෙත ලබාදීමෙන් අනතුරුව, මනම්පිටිය පොලිසිය ඒ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය මාර්ගයෙන් දැනුවත් කර තිබේ. ඉන් අනතුරුව සැකකරු මනම්පිටිය පොලිසියට ඉදිරිපත් වී ඇත.

RelatedPosts

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ඇය තවත් නැත…

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

පැමිණිල්ල විභාග කළ මනම්පිටිය පොලිස් ස්ථානාධිිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න සඳහන් කළේ, කිසිදු අයෙකුට බැණ තර්ජනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, එය අධිකරණය දක්වා ගෙන යා හැකි බරපතළ කටයුත්තක් බවත්ය. එමෙන්ම කිසිදු මාධ්‍යවේදියෙකුට බැන තර්ජනය කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවද ස්ථානාධිපතිවරයා අවධාරණය කළේය.

තර්ජනය කරන ලද පුද්ගලයා, තමා සිදු කළේ වරදක් බව පවසමින් මාධ්‍යවේදියාගෙන් සමාව අයැද, කිසිදු දිනක යළි තර්ජනය නොකරන බවට පොලිස් පොතේ සටහනක් තබා අත්සන් කොට පොරොන්දු වී තිබේ. ඉන් අනතුරුව මාධ්‍යවේදී නිමල් ජයරත්න ඔහුට සමාව ලබා දීමට කටයුතු කළේය.

Share69Tweet43
Previous Post

පේරාදෙණිය නේවාසිකාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සිසුවා විශ්වවිද්‍යාලයෙන් නෙරපයි!

Next Post

ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන සලේට දිගටම අවශ්‍ය පෝෂණය නල මාර්ගයෙන්…

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...
පුවත්

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ali-khameni

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026

ඇය තවත් නැත…

ජූලි 10, 2026

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!
  • ඇය තවත් නැත…
  • විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.