සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පර්යන්ත රෝහල්වල සහ මහඔය මූලික රෝහලේ වෛද්‍ය වර්ජනයක් කැඳවයි… රෝගීන් 30000ක් අනාථයි…

by editor
ඔක්තෝබර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                               

අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පර්යන්ත රෝහල්වල සහ මහඔය මූලික රෝහලේ  වෛද්‍යවරුන්  වැඩවර්ජනයක නිරත  වීමෙන් රෝගින්  30000ක පමණ සංඛ්‍යාවක් මේ වන විට ප්‍රතිකාර ලබා ගැනීමට සහ සැත්කම් කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයෙන් බැහැරව ක්‍රියාත්මක කරමින් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට ලබා දී ඇති ස්ථානමාරුව වහාම අවලංගු කරන ලෙස ඉල්ලා දෙහිඅත්තකණ්ඩිය රෝහල තුළ ඊයේ (01) ආරම්ය කළ වැඩ වර්ජනය අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පර්යන්ත රෝහල සහ මහඔය මූලික රෝහල දක්වා අද (2) දිනය තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍යවරුන් දෙදෙනාගේ ස්ථානමරුව අවලංගු කළ බවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලිඛිතව දන්වන්නේ නම් දැනට ආරම්භ  කර තිබනෙ වැඩ වර්ජනය තාවකාලිකව නතර කළ හැකි නමුත් එවැනි දැනුම් දීමක් සංගමය වෙත මෙතෙක් ලැබී නොමැති බැවින් වැඩ වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කිරිමට සිදුව ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස  පැවසුවේය.

මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් කමිටුවක් පත් කර ඇති බවට තම සංගමය වෙත නිල නොලත් මට්ටමින් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව හා සෞඛ්‍ය ලේකම්වරයාව සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත් එය ව්‍යාර්ථ වූ බවද වෛද්‍ය සුගතදාස   ලංකාසර වෙත අදහස දක්වමින් පැවසුවේය.

කෙසේ නමුත් වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රමවත්ව විසඳා දෙහිඅත්ත කණ්ඩිය රෝහලේ ද්‍යෛවරුන් දෙදෙනාට ලබා දී ඇති ක්‍රම විරෝධී ස්ථානමරු වහාම අවලංගු නොකළහොත් හෙට (3) දිනයේදී තවත් රෝහල් වැඩ වර්ජනයට එක්කර ගනිමින් වර්ජනය තීව්‍රකරන බව සංගමය අවදාරණය කරයි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන්ට හෙරොයින් විකිණූ ජඩයන් 05ක ලෝක ළමා දිනය දා කොටු!

Next Post

නන්දන ගුණතිලක කියන්නේ අමූලික බොරුවක්… මා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනා නම් ඔහු එය ඔප්පු කළ යුතුයි… අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.