බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

G 20 නායකයා ලෙස ලතින් ඇමෙරිකානු රටවලට ඉන්දීයාවෙන් සහතිකයක්

by Lanka Sara Editor
අප්‍රේල් 29, 2023 - Updated on මැයි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

ලෝකයේ උතුර සහ දකුණ අතර පරතරය දැඩි ලෙස පුළුල්ව ඇති පසුබිමක් තුළ ලෝකය ඒකරාශි කිරීමේ වගකීම G 20 කණ්යමේ සභාපති ලෙස ඉන්දියාව සම්පූර්ණයෙන්ම ගන්නා බවත් ලෝකයේ පවතින පරතරයන් අවම කිරීමට හැක උපරිමයෙන් කටයතු කරන බවත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජේ ජෙයශංකර් ලතින් ඇමරිකානු රටවල් වෙත දන්වා ඇත.

ඉන්දීය විදේශ  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ලතින් ඇමරිකානු රටවල සිදු කළ සංචාරය අතරතුරදී එහිදී පැනමා හී පැවති හතර වන ඉන්දියා සිකා (CICA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක් වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඉන්දියාව මේවන විට අනුගමනය කරන නව ක්‍රමවේදයන් සහ නව තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය. එහිදී ඔහු, “ඩිජිටල් බෙදාහරින්නෙකු විදිහට ඉන්දියාව මේවන කටයුතු කරනවා.  එහිදී ඉන්දියාව ආරම්භක උද්යෝගිමත්, එය ලෝකයේ ඔසුසලක් විදිහටත් කටයුතු කරනවා.  මෙහිදී ඉන්දියාව  දේශගුණික ප්‍රමුඛයෙකු වන සහ විද්‍යා හා තාක්‍ෂණ හවුල්කරුවෙකු විදිහටත් කටයුතු කරනවා,” යනුවෙන්ද ඔහු තවදුරටත් පැවසීය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“මධ්‍යම ඇමරිකානු කලාපීය ඒකාබද්ධ කරමින් සිකා  විසින් ඉටු කරන ලද කාර්යභාරය අපි ඉතාම අගය කරන අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට මෙන්ම විවිධ ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික සංසදවලදී ඉන්දියාවට සහය දැක්වීම සඳහා ඔබ සාමුහිකව සහ තනිතින වශයෙන් ලබා දුන් වටිනා සහයෝගයට අපි ස්තූතිවන්ත වෙනවා” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

“අපි කොවිඩ් සහ යුක්රේන ගැටුමෙන් පීඩා විඳින බව මට පැවසිය හැකියි, නමුත් අපට කලින් පවතින තත්වයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා, මේවා දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය අඩු කිරීම සහ ආහාර සහ බලශක්ති සුරක්ෂිතභාවය, ආදී කරුණු ගණනාවකට අයත් වෙනවා.”  යනුවෙන්ද ජායිශංකර් විවිධ දේ ඉස්මතු කළේය.

Share69Tweet43
Previous Post

කුඩු අංජු රටට ගෙනඑන කටයුතු අරඹයි…

Next Post

ලොව ප්‍රමුඛතම කාන්තාවන් සිය දෙනා අතරට ගිය ශ්‍රි ලාංකික පර්යේෂිකාවට කැනඩාවේදී අකරතැබ්බයක් !

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.