සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීයානු සිනමා සංගීතයේ යුගයක් නිමා කරමින් ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි!

by editor
අප්‍රේල් 12, 2026
in පුවත්
asha
Share on FacebookShare on Twitter

ඉන්දීය සිනමා සංගීතයේ අසහාය ගායන ශිල්පිනියක වූ ආශා බෝස්ලේ අද (12) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 92 වැනි වියේ පසු වූවාය.

මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බහු අවයව අකර්මණ්‍ය වීම (Multi-organ failure) හේතුවෙන් ඇය මෙලෙස මෙලොව හැර ගිය බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.

ඊයේ ( 11 )  දැඩි විඩාව සහ පෙනහළු ආසාදනයක් හේතුවෙන් ඇය රෝහල්ගත කර තිබුණි. ඇගේ මිනිබිරියක වන සනායි බෝස්ලේ විසින් ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් ඇය රෝහල්ගත කළ බව මුලින්ම අනාවරණය කළාය.

හෘදයාබාධයක් සහ පෙනහළුවල ඇති වූ සංකූලතා හේතුවෙන් අද පෙරවරුවේ ඇගේ තත්ත්වය අසාධ්‍ය වූ බවත්, විශේෂඥ වෛද්‍ය ප්‍රතිත් සම්දානි ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඇය බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය සිනමාවේ අමරණීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ සොහොයුරිය වන ආශා බෝස්ලේ, භාෂා රැසකින් ගීත 12,000කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තා තබා ඇති පුරාවෘත්තයක් බඳු  කලාකාරිනියකි. ඇයගේ අභාවයත් සමඟ ඉන්දීය සිනමා සංගීතයේ ස්වර්ණමය යුගයක නිමාව සනිටුහන් වන බව විචාරකයෝ පවසති.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඇය දැක්වූ විශිෂ්ට කලා මෙහෙවර වෙනුවෙන් ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානයක් වන ‘පද්ම විභූෂණ’ සම්මානයෙන් සහ සිනමාවේ ඉහළම සම්මානය වන ‘ඩඩා සහේබ් පාල්කේ’ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

ඇයගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ලොව පුරා කලාකරුවන් සහ දේශපාලනඥයන් සිය ශෝකය පළ කරමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ඇමරිකා – ඉරාන ඉස්ලාමාබාද් සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්… ආයෙත් ලෝකය මරණය අභියස ද?

Next Post

ඉරානයේ තෙල් පිරිපහදු යළි පණ ගැන්වේ: මාස දෙකකින් ධාරිතාව 80% දක්වා!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.