මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගිය ඉඹුල්ගොඩ පදිංචි 63 හැවිරිදි පුද්ගලයාගෙ මරණය රජය විසින් මීට ස්වල්ප වෙලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය. ලියුකේමියා රෝගය උත්සන්න වීම හා ශ්වසන පද්ධතියේ අතිවූ සංකූලතා මරණයට හේතු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේ තහවුරු වී තිබිණි
අදාල නිවේදනය පහත දැක්වේ.