විභාග දෙපාර්තමේන්තුව විසින් 2020 උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z-Score ලකුණු නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.
admission.ugc.ac.lk යන ලිපිනයට පිවිස තමන්ගේ ප්‍රතිඵල දැනගත හැකි බව ඔහු වැඩිදුරටත් කීය.