සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

20 දා පාර්ලිමේන්තුව තුළ අති බහුතරයකින්  රනිල් ජනපති කරන්න බැසිල්ලා සූදානම්….

පොහොට්ටුවේ බලය ඇති පාර්ලිමේන්තුව මෙහෙයවීම බැසිල් අතට අරන්...

by editor
ජූලි 15, 2022
in පුවත්
Basil-Ranil
Share on FacebookShare on Twitter

තව දින 05කින් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අන්තර්කාලීන ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේ දී පොහොට්ටුවේ ජාතික සංවිධායක  බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත   පොහොට්ටුවේ සහයෝගය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීමට  තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පොහොට්ටුවේ අති බහුතරයක් සහිත පාර්ලිමේන්තුවේ අගමැති ධුරය මෙන්ම ජනාධිපති ධුරය ද තමන්ගේ අභිමතය පරිදි පවත්වා ගැනීමේ දේශපාලන තීන්දුවකට බැසිල් ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම තීන්දු කර   ඇති බව ද එම ආරංචි මාර්ග හෙළි කරයි.

පොදුජන පෙරමුන  රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීම  සඳහා පත් කරගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් බව   පසුගිය දා විදෙස් මාධ්‍යයත් වාර්තා කර  තිබිණි.

මේ තත්ත්වය තුළ සමගි ජන බලවේගය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාව රහස් ඡන්දයක් ලෙස පවත්වන්නැයි ඉල්ලීමක් කර ඇත.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව තුළ පවතින වාසිදායක තත්ත්වය දැකීමත් සමග දැනට විපක්ෂයේ පෙනී සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දය භාවිතා කරනු ඇති බවය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

පොහොට්ටුවේ මෙම දේශපාලන හැසිරීම දැන්වත්  වෙනස් විය යුතු බවත් භූමියේ ජනතා මතයට තවමත් ඇහුම්කන් නොදීම බරපතල සමාජ ව්‍යසනයක් ඇති කළ හැකි බවත්, මෙම බල වියරුව රටට යහපතක් නොකරනු ඇති බවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ දිගින් දිගටම කියා සිටී.

විරෝධතා දක්වන තරුණ  පිරිස් කියා සිටින්නේ තමන් මේසා විශාල අරගලයක් කර රටේ ජනාධිපතිවරයා ඉවත් කළේ ව්‍යවස්ථාවේ වගන්ති තුළ සැඟවී මෙවැනි දේශපාලන සූදුවක් කිරීමට නොවන බවය.

 

.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අන්තර්වාර පාලන ආණ්ඩුවට පොහොට්ටුවන්ගේ අගමැති කෙනෙක්?… සජිත්ව හලන ලකුණු….

Next Post

18 – සිට 20 දක්වා පාසල් නිවාඩු…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.