බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

1704 ප්‍රමිතිය වෙනස් වෙන්නෙ නෑ… කියන පමාවෙන් නව ප්‍රමිති හදන්නට බෑ…   කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්!

by editor
ජනවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • විශේෂිත පොහොර සඳහා නව ප්‍රමිතියක් යනු අහිතකර දේ රටතුළට ගන්න නීතීයේ හිදැස් හැදීමක් නොවෙයි….

දැනට පවතින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පවතින ප්‍රමිති  ඉවත් කිරීම හෝ අලුත් ප්‍රමිතීන් ඇති කිරීම එසේ මෙසේ පහසු කටයුත්තක් නොවන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා  පවසයි.

තමා දන්නා අයුරින් 1704 ප්‍රමිතිය ඉවත් කිරීම හෝ ඊට අදාළව  නව ප්‍රමිතීන් සකස් කිරීම හා සම්බන්ධයෙන් කිසිදු අදහසක් නැති බවද ඔහු කීවේය.

ප්‍රමිතියක් ඉවත් කිරීමට හෝ නව ප්‍රමිතියක් ඇති කිරීමට නම් ක්ෂේත්‍ර ගණනාවක විද්වත් කණ්ඩායම්වල සාමූහික  එකඟතාවය අවශ්‍ය බව ද, අනතුරුව මහජන මත විමසීමේ ක්‍රමවේදයක් ඇති බව ද හෙතෙම කීය.

විශේෂිත පොහොර සඳහා නව ප්‍රමිතීන් සකස් කිරීම යනු, ලොව පවතින සුවිශේෂී වූ පොහොර සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග විනා වක්‍රාකාරව රටට අහිතකරන දෑ ගෙන්වීම සඳහා නීතිය හිඩැසක් ඇති කිරීමක් නොවන බව ද හෙතෙම කීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ වන විට ලොව පවතින හයිබ්‍රිඩ් වර්ගයේ පොහොර වර්ග නැනෝ පොහොර වර්ග හෝ වෙනත් නවීණ  තාක්ෂණික ක්‍රම උපයෝගීකර තනන ලද පොහොර වර්ග ගෙන්වීම සඳහා රටට නීති පද්ධතියක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ වන විට තොරතුරු රැස් කිරීම් සහ කෘෂි විද්වතුන්ගේ දහස් ගොනු කිරීම් පමණක් සිදුවන බව තමන්ට දැනගන්නට ඇති බවත් කී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීවේය.

එය සියයට සියයක්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතු කටයුත්තක් බවද හෙතෙම පැවසීය.

විශේෂිත වූ පොහොර සඳහා ප්‍රමිති සකස් කිරීමට යන බවට පැතිර යන කතාබහට අදාළව මෙම කරුණු දැක්විය හැකි බව ද සැමවිටම ජනතාව සත්‍ය තොරතුරු දැනගත යුතු බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

 

 

Share69Tweet43
Previous Post

නෙදර්ලන්ත විශ්ව විද්‍යාලවලට චීනයෙන් සල්ලි

Next Post

ආක්‍රමණික ඉන්දීය ධීවර යාත්‍රා 105ක් පළමු වතාවට වෙන්දේසියේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.