බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

16 හැවිරිදි සිසුවිය පැහැර ගත් ටියුෂන් ගුරුවරයා මිනිස්සුන්ගේ ගුටි පූජාවකින් පසු පොලිස් අත් අඩංගුවේ

by editor
ජූනි 26, 2021
in පුවත්
Kidnapped
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මුහුණු පොත සඳහා අවශ්‍ය රූගත කිරිමක් බව පවසා 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යනු ලැබු උපකාරක පන්ති ගුරුවරයකු හා ඒ සඳහා අනුබල දුන් රුපලාවණ්‍ය ශිල්පිනියක් ඇතුළු දෙදෙනෙකු ඊයේ (25) පස්වරුවේදි අත්අඩංගුවට ගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

දැරිය පැහැරගෙන යෑමේ දී එය එය සැලවුණු ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් මෙම තැනැත්තා පසුපස හඹගොස් අල්ලාගෙන බරපතල ලෙස පහරදී ඇති අතර එම පුද්ගලයා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා 24 හැවිරිදිවියේ පසුවන අයෙකි. පාසල් සිසුවිය 16 හැවිරිදිවියේ පසුවන අතර උපකාරක පන්ති ගුරුවරයා මෙම සිසුවියගේ නිවසට ගොස් ටියුෂන් ලබාදි ඇත. පසුව මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිවි තිබේ.

උපකාරක පන්ති ගුරුවරයාගේ වයස වැඩි නිසා දැරියගේ දෙමව්පියන් මේ සම්බන්ධයට අකමැතිවි ඇත. පසුව මෙම උපකාරක පන්ති ගුරුවරයා සිසුවිය පැහැරගැනිම සඳහා දැනට සති දෙක තුනක සිට සැලසුම් කොට ඇත.

සැකකරු විසින් යක්කලමුල්ලේ රුපලාවන්‍ය ශිල්පිනියකට දුරකථන ඇමතුමක් ලබාදි මෙම දැරිය හා තවත් දැරියන් දෙදෙනෙකු මුහුණ පොත සදහා රූගත කිරිමකට රැ‍ගෙන එන ලෙස දැනුම් දි ඇත. දරුවන් රැගෙන එම සදහා කාර් රථයක් එවන බවද සැකකරු පවසා ඇත.

කොට්ටව කැළයේ රුගත කිරිම් සිදුකරණ බවට මුලදි පවසා ඇති සැකකරු පසුව පවසා ඇත්තේ සිතලදොළ ආරණ්‍ය අසල සිදුකරණ බවය. ඒ අනුව දැරියන් තිදෙනා මෙකි ස්ථානයට කාර් රථයෙන් රැගෙනවිත් ඇති අතර රුපලාවන්‍ය ශිල්පිනිය කාර් රථය පිටුපසින් යතුරුපැදියෙන් පැමිණ ඇත. එම ස්ථානයට උපකාරක පන්ති ගුරුවරයා ත්‍රිරෝද රථයකින් පැමිණ තිබේ. ඔහුගේ සහායට යතුරුපැදිකරුවෙකුද පැමිණ ඇත.

පසුව උපකාර පන්ති ගුරුවරයා කාර් රථයේ සිටි දැරිය බලහත්කාරයෙන් එළියට ගෙන ත්‍රිරෝද රථයට නන්වාගෙන පලාගොස් ඇත. උපකාරක පන්ති ගුරුවරයා දැරිය පැහැගෙන යන අතරේ අකුලහේන ප්‍රදේශයේ දි යතුරු පැදිකරුවකු මෙය දැක ඇත. දැරිය කෑගසමින් පැමිණ ඇත. යතුරුපැදිකරු යතුරුපැදිය හරවාගෙන පැමිණ ඇති අතර උපකාරක පන්ති ගුරුවරයා ත්‍රි රෝද රථයෙන් පැනගොස් ඇත. යතුරුපැදිකරු ඔහු පසුපස එලවා අල්ලාගෙන ඇති අතර ඔහුට පහරදි ඇත.

මේ වනවිට උපකාරක පංති ගුරුවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රථිකාර ලබන අතර මෙකි සිද්ධියට ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියදුරු හා යතුරුපැදිකරු අත්අඩංගුවට නියමිතව ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පෞද්ගලික ඉල්ලීම් ඉටු නොවූ නිසා සමහරු රජය සමග අමනාප වී දොස් තබනවා”- ජනපති කියයි

Next Post

කුඩාවැල්ලේ සිවු දෙනා මරා දැමීමට යොදාගත් ගිනි අවිය අවුරුදු 03කට පසු හමුවේ..

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.