අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

15 දා සිට දුම්රිය ගමනාගමනය යථා තත්වයට…..

by editor
ඔක්තෝබර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රිය මෙම මස (15) දින සිට ධාවනයට එක් කිරීමට බලාපොරොත්තුවන දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ග පද්ධතිය සහ දුම්රිය ස්ථානවල සිදුකරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මහනුවර සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේ අද (07) හැටන් දුම්රිය ස්ථානයේ සිදු කරන සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණි අවස්තාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ඔක්තොම්බර් (01) දින සංචරණ සීමා යටතේ රට විවෘත කළ අවස්ථාවේ දුම්රිය ගමන් වාර 108 පමණ ක්‍රියාත්මක කරන්නට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානමින් සිටියා. නමුත් සෞඛ්‍ය අංශ අපිට දැනුම් දුන්නා සති දෙකකට දුම්රිය ධාවනය කල් දමන්න කියලා. ඒ නිසා (15) දින සිට දුම්රිය ධාවනය ආරම්භ කරන්න අපි සුදානම්ව සිටිනවා. ඒ සඳහා අපි ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.

කාර්යාල දුම්රියන් වැඩි ප්‍රමාණයක් හඳුන්වලා දීමට කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම කුරුණැගල, පානදුර, වේයන්ගොඩ දුම්රිය ස්ථාන සිට අර්ධ සිඝ්‍රගාමි කාර්යාල දුම්රියන් හඳුන්වා දී තිබෙනවා. සමාන්‍යයෙන් දැනට තිබෙන දුම්රියවලින් මගීන් 25000 පමණයි ආසනගතව කොළඹට පැමිණීමට හැකියාව තිබෙන්නේ. එම සිමා යටතේ තමයි අපිට සේවය සපයන්න වෙන්නේ. කොරොනා නොමැති කාලයේ දුම්රිය දෙපාර්තුමේන්තුවට මාසකට මිලියන 500 පමණ අදායමක් තිබුණා. එම අදායම දැන් අපිට අහිමි වෙලා. අනෙත් පසින් දුම්රිය ධාවනය නොකිරිම නිසා යම් ඉතිරි කිරිමක්ද සිදු වෙනවා. දුම්රිය භාණ්ඩ ප්‍රමාණය ප්‍රවාහනය වැඩි කිරිම සම්බන්ධව අපි අවධානය යොමුකර තිබෙනවා. ඉන්ධන ගබඩා සඳහා දුම්රිය මගින් දැනට කෙරෙන 35% ක් පමණ වන ප්‍රමාණය ඉදිරියේදි 60 % දක්වා වැඩි කිරිමට අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා ප්‍රවාහන ඇමතිතුමියගෙන් සහ ඛනිජ තෙල් අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී තිබෙනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම නිරික්ෂණ චාරිකාවට මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ඩි.එම්.දිසානායක   ඇතුළු දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරු පිරිසක් සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරායේ සිරවූ කිරිපිටි තොග ලබන අඟහරුවාදා නිදහස්

Next Post

ඕමාන ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගයෙන් ලංකාවට ලකුණු 19ක ජයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.