දැනට වරායේ ඇති කිරිපිටි තොග ලබන අඟහරුවාදා වනවිට නිදහස් කර ගැනීමට හැකිවනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.
ඒවා නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත අද ඩොලර් මිලියන 1.1ක් නිදහස් කර ඇත.
සියලුම කිරිපිටි නිදහස් කර ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 9.7ක් අවශ්‍ය බව ඔහු කීය.