බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොවිඩ්-19 මෙල්ල කරන්න කහ, කොහොඹ, ගම්මිරිස් සහ අමුක්කරා

පළමු විද්‍යාත්මක පර්යේෂණය සාර්ථකයි

by Lanka Sara Editor
ජූනි 7, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයක් සමඟ මුලින්ම මුළුතැන්ගෙයින් අතුරුදන් වීමේ තර්ජනයට ලක් වූ කුළු බඩුව වූයේ කහ ය. ඊට බොහෝ විට හේතුව වූයේ ශ්‍රි ලංකාව පමණක් නොව ඉන්දියාව, නේපාලය, පකිස්තානය සහ බංග්ලාදේශය වැනි රටවල ජනතාවට කහ සතුව පවතින විෂ බීජ නාශන ගුණය පිළිබඳව තිබූ අත්දුටු දැනුමය. කහ පමණක් නොව කොහොඹ සහ දේහීය ඖෂධයක් ලෙස භාවිත වන අමුක්කරා (අශ්වගන්ධ ) යන ඖෂධ ත්‍රිත්වයම නව කොරෝනා හෙවත් කොවිඩ් 19වෛරසය මෙල්ල කිරීමට භාවිත කළ හැකි බව ඉන්දියාවේ ලක්නව් හි කිංග්ජොර්ජ් ගේ වෛද්‍ය විද්‍යාලය උසස් පර්යේෂණ පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය ශයිලේනද්‍ර සක්සේනා පවසයි.

ඔහු ඇතුළු කණ්ඩායමක් මේ වන තෙක් ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාව තුළ මෙන්ම සාමාන්‍ය ඉන්දියානු ජන ප්‍රජාවන් තුළ විෂ බීජ නාශනයේ ප්‍රබල දුව්‍ය ලෙස පිළිගැනෙන දේශීය ඖෂධීය පැලෑටි ගණනාවක් කොවිඩ් 19 වසංගතයට එරෙහි ව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව සිදු කරන ලද පර්යේෂණයකට බැස්සේ කොරෝනා වසංගතය හිස ඔසවනවාත් සමඟමය.  එහිදී ඔවුන් එවැනි දේශීය ඖෂධ ගලණනාවක් පර්යේෂනයට ලක් කර ඇති අතර එයින්  කහ, කොහොඹ, අමුක්කරා සහ කළු ගම්මිරිස් මිශ්‍ර කොට සකස් කරන ද ඖෂධීය සංයෝග කොවිඩ් 19 හමුවේ සාර්ථක වී ඇති බවය.  මේවා ට වෛරසය ශරීරයේ සෛල තුළට ඇතුළු වීම වැළැක්වීමේ හැකියාවක් පවතින බව ඔවුහු පවසති.  මේ පිළිබඳව ඔවුන් විසින් සිදු කරන ලද පර්යේෂණය තවත් විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් විමර්ෂණය නිරීමෙන් පසු (perer Review) සප්‍රින්ගර් නැචුරල් ජර්නල් නම් පර්යේෂණ ප්‍රකාශනයේ ප්‍රකාශයට පත් කොට ඇත.

මේ පිළිබඳව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වෙත ප්‍රකාශයක් කරමින් මහාචාර්ය සක්සේනා පවසා තිබුණේ කොහොඹ,අමුක්කරා, කළු ගම්මිරිස් සහ කහ මෙම පර්යේණය සඳහා තෝරා ගැනුණේ ඒවා ශරීරයේ බැක්ටීරියා වෛරසවලට එරෙහිව ප්‍රතිශක්තිය ඇති කරන දුව්‍ය ලෙස ඉන්දීය සමාජය තුළ මෙනම් ආයුර්වේදය තුළ පවතින දැනුම පදනම් කරගෙනයි.

මහාචාර්ය සක්සීනා පවසන්නේ කොවිඩ් 19 වෛරසය මෙම ඖෂධ සංයෝග මඟින් ශරීරයේ සෛල සමඟ වෛරසය බැඳීමට බාධා කරන බවය. විශේෂයෙන් වෛරසයේ පිටත පවතින ප්‍රෝටීනමය උල්වලට ශරීරයේ සෛලවලට හානි කිරීමේ හැකියාව නැති කරවන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මෙම ඖෂධවලින් දැනට කොරෝනා වෛරසය සඳහා කෙරෙන ප්‍රතිකාරවලට උපකාරකයක් සේ භාවිත කළ හැකියි. බටහිර වෙදකම මඟින් අදාළ ප්‍රතිකාර යොදන අතරේ කහ, කොහොඹ සහ අමුක්කරා මිශ්‍ර කළ මෙම ඖෂධ ලබා දීමෙන්  අතිරේක ආරක්ෂාවක් ලබා දිය හැකියි. විශේෂයෙන් කොවිඩ් සමඟ සටන් කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙය අතිරේක වශයෙන් ලබාදීම ඉතා වැදගත්.“ ඔහු පවසයි.

කොවිඩ් 19 වෛරසය මෙල්ල කිරීමට ආයුර්වේදයේ භාවිත වන ඖෂධ උපයෝගී කර ගත හැකි බවට විද්‍යාත්මක වශයෙන් තහවුරු කෙරුණු පළමු පර්යේෂණය මෙය වන අතර මෙහි ප්‍රතිඵල මේ වනවිට පර්යේෂකයන් තම පුළුල් විද්‍යාත්මක වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතද යොමු කර ඇති බව මහාචාර්ය සක්සේනා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පතට ප්‍රකාශ කොට තිබුණි.

Tags: නවතම
Share88Tweet43
Previous Post

රත්නජීවන් හූල්ගෙන් මව්බිම අයිති ටිරාන්ට අභියෝගයක්

Next Post

ප්‍රවාහනය යථා තත්වයට එනකම් පාසල් අරින්නෙ නෑ….

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.