අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

සතියක් තුළ  දඩයම්කරුවන්ගේ උගුල්වල කොටු වූ 03වන දිවියාගේ මලකඳ හමුවේ

by editor
ජූනි 2, 2020 - Updated on ජූනි 8, 2020
in පරිසරය
Share on FacebookShare on Twitter

සතියක් තුළ දඩයක්කාරයන්ගේ මදුවලට හසු වී සිට වාර්තා වුණු 03වන දිවියාගේ මල සිරුර අද (02) වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  නෙලුවේ දී සොයා ගත්හ.

දඩයම්කාරයෙකුගේ මලපුඩුවකට හසුව මේ සතා මියගොස් සිටිනු හමුවූයේ නෙලුව හත්පිටිය පුද්ගලික ඉඩමකදී ය. දින කිහිපයකට පෙර මිය ගිය බව පෙනුණ මේ දිවියා පිලිබඳ තොරතුරු වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දන්වා තිබුණේ ප්‍රදේශයේ වන සංරක්ෂණ නිලධාරීන් විසිනි. දිවියාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) එම භූමියේ දී සිදු කෙරිනි.

සියවසකට ආසන්න කාලයකට පසු වාර්තාවුණු ලංකාවේ කලු දිවියා හැටන් නල්ලතන්නි ලක්ෂපාන වතු යායේ දී දඩයක්කාරයන්ගේ මලපුඩුවකට හසුව හමුවි ප්‍රතිකාර කරමින් සිටිය දී පසුගිය 29 දා මෙලොව හැර ගියේය . කළු දිවියා මිය ගිය දවසේම   යටියන්තොට ප්‍රදේශයේ දී තවත් දිවියෙකු උගුලකට හසු වූයේය.  එම දිවියාගේ ජීවිතයට  හානියක් වී නොතිබිණි. වනජීවි සංරක්ෂණ නිලධාරීහු ඌව නැවත ස්වභාවික පරිසරයට මුදා හැරියහ.

ශ්‍රි ලංකාවට ආවේනික දුර්ලභ සත්වයෙක් වූ ශ්‍රි ලංකා දිවියා (Panthera pardus kotiya), ලොව වෙසෙන දිවි උප විශේෂයකට අයත්වේ.  පුරා දශක දෙකක් ලංකාවේ දිවියන් ගැන පරීක්ෂණයක නිරත   ඇන්ජලී වොට්සන් වරෙක සී.එන්.එන් වෙබ් අඩවියට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තම ගණන් තැබීම් අනුව දැනට ලංකාවේ දිවියන් 750 ත් 1000 ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බවය.  ලෝකයටම සිටින්නේ මේ දිවියන් ප්‍රමාණය පමණි

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දඩයක්කාරයන්ගේ මලපුඩුවලට හසුව වැඩි වශයෙන් මිය යන්නේ කඳුකරයේ වෙසෙන දිවියන් බවත්, තමන්ගේ ස්වභාවික වාසස්ථානවලින් සියයට 70 පමණ ප්‍රමාණයක් අහිමි වීම නිසා ගොදුරු සොයා ඇදෙන දිවියන් මෙසේ අකාලයේ මිය යන බවත් මේ නීතිවිරෝධී දඩයම්කරුවන්ගේ අපරාධය වහාම වැළැක්වීටම නීතිමය පියවර ගත යුතු බවත් පරිසරවේදීහු පවසති.

Share83Tweet43
Previous Post

පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 08

Next Post

මමත් කලු ජාතිකයෙක් වීම නිසා දිගින් දිගටම ගර්හාවට ලක්වන කෙනෙක්

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.