බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දහස් ගණන් රැස් වී කඳුළු සලද්දී අවසන් ගමන් ගිය මොරොක්කෝවේ පොඩි එකා…

by editor
පෙබරවාරි 7, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

දින හතරක් ළිඳක සිරවී මිය ගිය මොරොක්කෝවේ පස් හැවිරිදි පුංචි එකා,  “පුංචි රයන්” ට අවසන් ගෞරව දැක්වීමට මොරොක්කෝ වැසියන් සිය ගණනක් රැස්ව සිටිති.

රයන් ඕරම් පෙබරවාරි 1 වන දින මීටර් 32 (අඩි 104) ගැඹුරු ළඳකට ඇදවැටුණේය. මොරොක්කෝවේ සහන කණ්ඩායම්    ඔහු බේරා ගැනීමට දැඩි උත්සාහයක් දැරීය.

ගලවා ගැනීමේ උත්සාහය ලොව පුරා මාධ්‍ය අවධානය දිනා ගත්තේය. එහෙත් අවසානයේ දී ඒ සියලු ප්‍රාර්ථනා උඩු සුලඟේ ගසාගෙන ගියේය.

සෙනසුරාදා සවස පුංචි දරුවා ළිඳෙන් ගොඩට ගන්නා විට,   ගලවා ගැනීමේ මෙහෙයුම දකිමින් ළිඳ අසල සිටි පිරිස අප්‍රමාණ ප්‍රමෝදයෙන් ප්‍රීති ඝෝෂා කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් එම ප්‍රීති ඝෝෂාව මහා කම්පනයක් බවට පත් වූයේ මිනිත්තු කිහිපයකට පසුය. ඒ දැරුවා බේරා  ගැනීමට තමන් ප්‍රමාද වූ බව ගලවා ගැනීමේ හමුදා ප්‍රකාශයට පත් කිරීමත් සමගිනි.

අද පැවති ඔහුගේ අවමංගල්‍ය උත්සවයට ඔහුගේ ගම් පියසවෙත ශෝකවන්නන් සිය ගණනක් එක් වී සිටියහ.

උතුරු රිෆ් කඳුකරයේ කඳු මුදුනේ සුසාන භූමියට සහ යාඥා භූමියට ඇතුළුවිය නොහැකි තරම් විශාල මිනිස්සු පිරිසක් එක් වී උන්හ.

“මට වයස අවුරුදු 50 ට වැඩියි. අවමංගල්‍ය උත්සවයකදී මෙතරම් සෙනඟක් කවදාවත් දැකලා නැහැ. රයන් අපි හැමෝගෙම පුතා” යැයි එක් ගම්වැසියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.

ගලවා ගැනීමේ මෙහෙයුම ලොව පුරා නරඹා තිබිණි. මරණය ප්‍රකාශ කිරීමෙන් ඉක්බිතිව, ලොව වටින් ශෝක පණිවුඩ ගලාගෙන ආවේය.

#SaveRayan හැෂ් ටැගය රැල්ලක් බවට පත් විය.    සමාජ මාධ්‍යවල, මිනිසුන් ඔවුන්ගේ අනුකම්පාව සහ කණගාටුව ප්‍රකාශ කළහ.

මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු පිරිමි ළමයාගේ දෙමාපියන් අමතා ඔවුන්ට සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය කණගාටුව ප්‍රකාශ කරමින්, “දරුවෙකු බේරා ගැනීම සඳහා මිනිසුන් එක්ව ක්‍රියා කළ” “ලස්සන” ආකාරය පිළිබඳ ප්‍රශංසා කළහ.

ඊයේ (06) කැමරූන් හි පැවති අප්‍රිකානු ජාතීන්ගේ කුසලාන අවසන් මහා තරඟයේ ක්‍රීඩකයින් සහ රසිකයින් රයන් සිහිකර  වශයෙන් මොහොතක නිශ්ශබ්දතාවයක් පැවැත්වූහ.

සෙනසුරාදා සවස ප්‍රාණය නිරුද්ධ රයන්ගේ සිරුර දකිමින් ඔහුගේ  පියා මෙසේ පැවසුවේය.

“උතුම් රජතුමාට, බලධාරීන්ට සහ අපට උදව් කළ සැමට අපි ස්තූතිවන්ත වෙමු. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න, මළවුන්ට අනුකම්පා කරන්න.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැන්නූ ලංවිම ලොක්කන් ලක්ෂ ගණන් දීමනා දී පස්ස දොරෙන් ගෙට… සභාපතිගේ ඉල්ලා අස්වීමත් බොරුවක්!

Next Post

සාකච්ඡාවකට එන්න… සෞඛ්‍ය වර්ජකයන්ට ඇමති දැනුම් දෙයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.