අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

බාධක මැඩගෙන ජීවිතය දිනූ දියණිය

by editor
මැයි 5, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේ විශේෂ අවශ්‍යතා සහිත දියණිය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ජීවවිද්‍යා අංශයෙන් උසස්පෙල ප්‍රතිඵල හමුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ.

වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේ සුවිශේෂී වූ දියණියකි. ඇය උපතින් ම මුවෙහි සහ නාසයේ සංකුලතා සහිතවත් දෑතේ ආබාධ සහිතවත් මෙලොව එළිය දුටු දියණියකි. උපත ලබා මාස තුනක් වූ තැන සිට මේ වන තුරු විවිධ ශල්‍ය කර්ම විසි හතකට මුහුණ දුන් ඇය අවසන්වර ශල්‍ය කර්මයකට මුහුණ දී ඇත්තේ දෙදහස් විස්සේ අගෝස්තු මාසයේදිය. ඒ අපොස උසස් පෙල විභාගය අභිමුවය. විභාගය පැවැතියේ 2020 ඔක්තොම්බර් මාසයේදිය.

එවර විභාගයට ජීව විද්‍යාව රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් ඔස්සේ මුහුණ දුන් ඇය විශිෂ්ඨ සාමාර්ත (ඒ) දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථ (බී) එකක් සහිතව උසස් ප්‍රතිඵල ලබා තිබේ.

වත්සලා ඇයගේ ජයග්‍රහණය පිළිබදව මෙසේ කියන්නීය. “ මගේ අම්මා ලුම්බිණි කුමාරි මුතුකුඩේ . ඇයට මගේ රෝගි තත්ත්වයන් නිසා රැකියාවෙන් ඉවත්වෙන්න සිදු වුණා. මගේ පියා අනුර බණ්ඩාර මුතුකුඩේ . ඔහු මුදල් අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්. සහෝදරයෙක් සහ සහෝදරියක් මට ඉන්නවා. ඒ අයට මට මෙන් කිසිදු රෝගී තත්ත්වයක් නැහැ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මගේ දකුණු අත උපතින්ම වැලමිට ලගින් පහලට පිහිටා නැහැ. වම් අතේ මහපටැගිල්ල පමණයි තිබෙන්නේ. එයින් වැඩ කර ගැනීම අපහසු නිසා මහනුවර රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය කනකතපිල්ලේ වෛද්‍යවරිය වරින් වර අතේ ශල්‍යකර්ම සිදුකරමින් පහසුව ඇති කලා. විභාගය සදහා සූදානම් වන කාලේ මම පිළිතුරු ලිවීම වැඩියෙන් කල නිසා මහපටැගිලල ලග ගෙඩියක් ආවා. විභාගය ආසන්නයේ එය ඉවත් කිරිමේ ශල්‍ය කර්මයක් කලා. ඉන් පසුව තමයි නැවත පහසුවෙන් ලියන්න හැකි වුණේ.

උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මල්කාන්ති අබේගුණසේකර මහත්මිය වත්සලා ගේ ජයග්‍රහණය අගය කරමින් මෙසේ කීවාය. “  ඇය අපේ පාසලට විශාල ගෞරවයක් . ඇය අතිදක්ෂ ලෙස අධ්‍යාපන කටයුතු වල නියැළුණා. විශේෂ අවශ්‍යතා සහිත දියණියක් නිසා ඇයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අපි මැදිහත් වුණා. අපේ විද්‍යාලයේ සෑම දියණියක්ම ඇය සමග එකට හිටියා. ඇයගේ විශේෂ අවශ්‍යතාව ය පිළිබදව ඇයට වෙනසක් දැක්වූයේ නෑ.සාමාන්‍ය කටයුතු සියල්ලකටම ඇයව දායක කරගත්තා. එය අගය කල යුතු යි. ඇයගේ දක්ෂතාවය ඇය දිනෙක මේ ලොවම දිනන දියණියක කරාවි. ”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෆොන්සේකා – වීරසේකර පාර්ලිමේන්තුවේ දී ගැටෙයි…

Next Post

කොටදෙණියාවේ ඉන්දීය යකඩ කම්හලක  ඉන්දියානුවන් 2ක් කොවිඩ් ආසාදිතයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.