සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 164ක ඉලක්කයක්! ජොස් බට්ලර් ශතකයක් ලබා ගනී…

by editor
නොවැම්බර් 1, 2021 - Updated on නොවැම්බර් 2, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ  ශ්‍රී  ලංකාව සහ  එංගලන්තය අතර  සාජාහි පැවැත්වෙන තරගයේ එංගලන්ත ඉනිම නිමා වී ඇත. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකාවය.  එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය.ෙ ඔවුන් කඩුලු 04කට ලකුණු 163ක් ලබාගෙන ලකුණු 164ක ඉලක්කයක් ශ්‍රි  ලංකා කණ්ඩායමට ලබා දී තිබේ.

පන්දු ඕවර පහයි පන්දු දෙක්ක අවසන් වනවිට එංගලන්ත පිලේ කඩුලු 3ක් බිඳ වැටී තිබිණි. ලකුණු 35කි.  එහෙත් තරගයක ස්වරූපය වෙනස් කරන ආකාරය එංගලන්තය පෙන්නුවේය. සිවුවන කඩුල්ලට ජොස් බට්ලර් සහ නායක ඉයන් මෝර්ගන් ලකුණු  112ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.

බිඳවැටී තිබූ එංගලන්ත ඉනිම පුදුමාකාර ජවයකින් යුතුව ගොඩගැනීමට  ජොස් බට්ලර් සමත් වූ අයුරු වෘත්තීය ක්‍රීඩාවක ස්වරූපය පෙන්වා දුන්නේය. ලකුණු 95 දී ලබා දුන් උඩපන්දුව පැතුම් නිශ්ශංක අතින් ගිලිහිනි. ජොස් බට්ලර් පන්දු 67කදී ලකුණු 101ක් රැස් කළේය. ඒ ඉනිමේ අවසාන පන්දුවට හයේ පහරක් එල්ල කරමිනි. .

වනිදු හසරංගට ජේසන් රෝයි සහ  ජොනි බිස්ට්‍රොව් ගොදුරු වුනේය. එක් අන්තයක පන්දු යැවීම ආරම්භ කළ වනිඳු හසරංග තමන් යැවූ දෙවන පන්දුවෙන් ජේසන් රෝයි දවා ගත්තේය. හතරවන ඕවරයේ අවසන් පන්දුවේ දී දුෂ්මන්ත චමීර ඩේවිඩ්  මිලර්ගේ කඩුල්ල ලබා ගත්තේය. පස්වෙනි ඕවරයේ දෙවැනි පන්දුවේ දී  ජොනි බ්‍රිසෝව් වනිඳුට ගොදුරු විය.  ශ්‍රී ලංකා කණ්ඩාය දවාගත් සිවුන කඩුල්ල වූ  ඉයන් මෝර්ගන් දවා ගත්තේත් වනිඳු හසරංගය. ඒ වනවිට මොර්ගන් පන්දු 36ක දී ලකුණු 40ක් ලබාගෙන තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වනිඳු ඕවර හතර අවසානයේ ලකුණු 21කට කඩුළු 03ක් බිඳ හෙළුවේය.  . ඔහු පන්දු ඕවර හතර අවසානයේ දී ලකුණු 44ක් ලබා දී තිබිණි.

වඩාත්ම විශිෂ්ට පන්දු යැවීමක් මහීෂ් තීක්ෂණගෙන් දක්නට ලැබිණි. ඔහු කඩුලු නොලැබුවත් පන්දු ඕවර 4ටම ලබා දුන්නේ ලකුණු 13කි.

එංගලන්ත ඉනිම ලකුණු 163කි. මෙතෙක් කාසියේ වාසිය දිනා දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායම්වල ක්‍රීඩා විලාශය දකිනවිට 164 අසීරු ඉලක්කයක් නොවේ. නමුත් එංගලන්තය මේ තරගාවලියේ අපරාජිත කණ්ඩායමය. ඉහළ පන්දු යැවීමේ බලයක් සහිත කණ්ඩායමය.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් බලා සිටින්නේ ජයග්‍රහණයකි. මේ තරගාවලියේ බලාපොරොත්තු සහගතව රැඳී සීටිමට අපට මේ තරගයේ ජයග්‍රහණය අනිවාර්ය ය.

දැන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියගොස් දින 56ම  සිරුර රෝහලේ ජල ටැංකියේ තිබිලා…  මළ සිරුර සම්බන්ධව විවෘත තීන්දුවක්…

Next Post

ලෝක විද්‍යා ඇකඩැමියේ “ෆයාස් අල් කරාෆි“ සම්මානය මහාචාර්ය මෙත්තිකා විතානගේ ට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.