අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකාව පරදවා නවසීලන්ත කණ්ඩායම කඩුළු 02ක තියුණු ජයක් ලබයි!…

by editor
මාර්තු 13, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා නවසීලන්ත කණ්ඩායම කඩුළු 02කින් ජයගෙනය.

නායක කේන් වියිලම්සන් නොදැවි  අති විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය වෙත ඔසවා තැබීය. ඔහු ලකුනු 121 ලැබීය. ඊට හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. මිනිත්තු 299ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 194කට මුහුණ දුන්නේය.

 

කේන් වියිලයම්සන්ගේ ජයග්‍රාහී පිති හරඹය…

ඩැරිල් මිචෙල් දෙවැනි ඉනිමේ ද ලකුණු 81 ලැබුවේය. ඒ පන්දු 86කිනි.   ඊට හතරේ පහර තුනක් සහ හයේ පහර 04ක් ඇතුළත් විය.

උදෑසන පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ප්‍රමාද වී ආරම්භ කළ තරගයේ සැලසුම නවසීලන්ත කණ්ඩායම විසින් වෙනස් කර තිබිණි. ජය පරාජයෙන් තොරව අවසන් වීමට බොහෝ  ඉඩකඩක් තිබූ තරගයක් නවසීලන්තය විසින් දිනා ගත්තේය.

ඊයේ එක් කඩුල්ලක් දැවී ලකුණු  28ක් රැස්කරමින් පන්දුවට පහර දීමට පැමිණි නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය ඒ තරම් පහසු එක්ක වූයේ නැත. නවසීලන්ත කඩුලු 07ක් දිනය තුළ  දැවී ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩැරිල් මිචෙල් දෙවැනි ඉනිමේ ද ලකුණු 81 ලැබුවේය

අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුළු 3ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 92කට කඩුළු 2ක්, කසුන් රාජිත ලකුණු 61කට කඩුළු 01ක් සහ ලහිරු කුමාර ලකුණු 61කට කඩුල්ලක් ලැබුවේය.

කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ඇරයුම පරිදි  පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 355ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස සත්කාරක නවසීලන්ත  කණ්ඩායම ලකුණු 373ක් ලබා ගත්තේය.

අනතුරුව සිය දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 302ක් රැස්කළේ නවසීලන්තයට හඹා යාමට ලකුණු 285ක ඉලක්කයක් ලබා දෙමිනි.

නවසීලන්ත පිතිකරුවෝ එම ඉලක්කය පන්දු ඕවර 70ක් තුළ කඩුළු 02ක් අතැතිව පසු කර ගියහ.

තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම දැන් 1-0 ලෙස ඉදිරියෙනි.

අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුළු 3ක් දවා ගත්තේය…
Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර වැවක් වී දරුවන් පාසලකටවත් යවා ගන්න බැරිතැන පාරට බැස්ස කජුවත්තේ මිනිස්සු….

Next Post

මේ මහා ආර්ථික අර්බුදය ඇති වෙන්න මූලිකම හේතුව  ඉල්ලන්නේ මොනවාදැයි නොදැන සහන ඉල්ලූ ජනතාවයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.