අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මහා ආර්ථික අර්බුදය ඇති වෙන්න මූලිකම හේතුව  ඉල්ලන්නේ මොනවාදැයි නොදැන සහන ඉල්ලූ ජනතාවයි…

by editor
මාර්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නිර්මාණය වූ මහා ආර්ථික අර්බුදයට මූලික හේතුව තමන් ඉල්ලන්නේ කුමක් දැයි නොදැන ඉල්ලීම් කරමින් දේශපාලකයින් පත් කර යැවූ ජනතාව සහ එම ඉල්ලීම් ඉටුකිරීම සඳහා දේශපාලකයින් විචාරයකින් තොරව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය භාවිතා කිරීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේය.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  අර්බුදය තුළ නීතියේ කාර්ය භාර්යය මැයෙන් අග විනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන්  ඊයේ පැවති ජාතික නීති සම්මන්ත්‍රණය අමතමිනි.

ඔහු පැවසුවේ ආර්ථික අර්බුදයට හේතුව වූයේ   ආර්ථික ක්‍රිියාකාම් හෝ තීරණ පමණක් නොවන බවය. එය දශක කීපයක් ඔස්සේ ඇදි ඇදී එන කාරණයක් බව මහ බැංකු අධිපතිවරයා කීවේය.

“ප්‍රධානතම හේතුව තමයි මූල්‍ය අසමතුලිත තාවය. රජය සිය ආදායමට වඩා වියදම් කිරීම, විශාල අය වැය පරතරයක් පවත්වාගෙන යෑම, පරතරය පියැවීමට ණය ලබා ගැනීම ආදිය   මීට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දිය හැකියි. “

“ණය ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට රජයේ ණය ස්වෛරීත්ව ණය ආදිය නොසිතූ ලෙස ඉහළ ගියා. මා රජයට විතරක් ඊට දොස් කියන්නෙ නෑ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“රජය කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මූලිකව කරන්නේ ජනතාව ඉල්ලන දේ ලබා දීමයි. ඔබ වැඩිපහසුකම් ඉල්ලුවොත්, බඩු අඩු කරන්න කිව්වොත්, ඉන්ධන මිල අඩුකරන්න කිව්වොත් ඔබ මේ ඡන්දයෙන් පත් කර යවන නියෝජිතයො ඒ පොරොන්දු ඉටු කිරීම සඳහා පාවිච්චි කරන්නේ මූල්‍ය ප්‍රතිපත්ති. “

“මෙතන තියන මූලිකම වැරැද්ද   රජයවත් කැබිනට් මණ්ඩලයවත්, මූල්‍ය ප්‍රතිපත්තියවත් නොවෙයි… ජනතාව සහන ඉල්ලා සිටීම. මේ නිසා තමයි කියන්නෙ ජනතාව හැටියට ඔබ තේරුම් ගත යුතුයි මොනවද ඔබ ඉල්ලන්නෙ කියලා.”්‍

“ඔබ ඉල්ලා සිටින දෙය ඔවුන් ලබා දෙන විට එය ආර්ථික අර්බුදයකට මග පාදනවා. එවිට කවදාවත් ඔබට හොඳක් නම් සිද්ධ වෙන්නෙ නෑ.”

“ඒ වගේම රටටත්.” මහ බැංකු අධිපතිවරයා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව පරදවා නවසීලන්ත කණ්ඩායම කඩුළු 02ක තියුණු ජයක් ලබයි!…

Next Post

ඩොලර් බිලියන 4.5ක් සෙවීමට රාජ්‍ය ආයතන 14ක් විකිණීමට යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.