බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විස්සයි20 අවසන් තීන්දුව මැයි 28දා

by editor
මැයි 17, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

 

සදෙව් රත්නායක

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාව ගැන අවසන් තීරණය ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ මස 28 වැනිදා රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තා වේ.  කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සියළුම තරගාවලි අවලංගු කිරීම හෝ කල් දැමීම සිදුවූවත් විස්සයි20 ලෝක කුසලානය ගැන එවැනි තීරණයක් ගෙන තිබුණේ නැත.

වීඩියෝ රැස්විමක් ලෙස අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී විස්සයි20 ලෝක කුසලාන තරග මාලාව 2022 වසර දක්වා කල් දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ.

විකල්ප යෝජනා කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට නියමිත මේ රැස්වීමේදී 2022 දක්වා ලෝක කුසලාන තරගමාලාව කල් දැමීම ගැන දීර්ඝ වශයෙන් කතාබහට ලක් වීමිට නියමිතය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව වසර දෙකකට කල් දැමීම ගැන එම තරගමාලාවට සත්කාරකත්වය ලබා දෙන ඔස්ට්‍රේලියාව වැඩි අකමැත්තක් පළ නොකරනු ඇතැයි අයි.සී.සී. නිලධාරීහු විශ්වාස කරති.  ඔවුන් එවැනි නිගමනයකට පැමිණ ඇත්තේ නරඹන්නන් හසුරුවීම මෙම තරගමාලා පැවැත්වීමේදී ඔස්ට්‍රේලියාවට මුහුණ දීමට සිදුවන විශාලතම අර්බුදය වේවි යැයි  ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ඇමැති රිචඩ් කෝල්බෙක්  පසුගියදා ප්‍රකාශ කිරීම නිසාය.

තරගමාලාව ආරම්භවීමට පෙර ඒ සඳහා සහභාගි වන සියළුම කණ්ඩායම්වල ක්‍රීඩකයන් දින 14ක කාලයකට නිරෝධායනය කිරීමේ යෝජනාවකුත් ඉදිරිපත් වී තිබේ.  රටවල් 16ක ක්‍රීඩකයන් වගේම පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්,  වාර්තාකරුවන්,  කැමරාකරුවන්,  රූපවාහිනි  විචාරකයන් ඇතුළු විශාල පිරිසක් එසේ සති දෙකකට නිරෝධානයට ලක් කිරීම වියදම් අධික ක්‍රියාවලියක් නිසා එම යෝජනාව කෙතරම් දුරට සාර්ථක වේවිදැයි සැකයක් මතු වී ඇත.

Share69Tweet43
Previous Post

බාර් වැහුණු නිසා ආණ්ඩුවට කෝටි 25000 වඩා පාඩු වෙලා

Next Post

විදුහල්පතිවරුන්ගේ හදිස්සිය ගැන පාසල්  අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ඩලස්ට පැමිණිල්ලක් 

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.