සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මාලිංග නැති අයි.පී.එල්. ගැන ඉන්දීය සුපිරි කෝටිපතියා පසුතැවෙයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 3, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මැදපෙරදිග එමීර් රාජ්‍යයේදී මෙවර පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතා (අයි.පී.එල්.) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ලසිත් මාලිංග ඉවත් ව තිබේ.

වසර 12 ක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කර ඇති මාලිංග මෙවර තරගාවලියට සහභාගි නොවීමට තීරණය කර ඇත්තේ ඔහුගේ පියා අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා බව සඳහන් වේ.

ඔහු ළගින් සිටීමට මාලිංගට ඇති අවශ්‍යතාව නිසාත් රටකින් රටකට සංචාරය කිරීමේදී නිරෝධානයට ලක්විය යුතු බැවින් ඔහුට නිතර පියාව බැලීමට නොහැකිවීම ඊට හේතුවයි.

මුම්බායි කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියාවේ අංක එකේ කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි පවසන්නේ මාලිංග මෙවර තරගාවලියෙන් ඉවත් වුණත් ඔහු පුරාවෘත්තයක් බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ලසිත් යනු පුරාවෘත්තයක් විතරක් නෙමෙයි අපිට තිබුණ ශක්තිමත් කුළුණක්. මෙම අදියරේදී මාලිංගගේ දක්ෂතාව අපිට මග හැරෙනු ඇති. ඒ ඔහු තරගාවලිය ප්‍රතික්ෂේප කරලා නැහැ. නමුත් මේ කාලයේදී ඔහුට පවුලේ අය සමග සිටීමට අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. ඒක අපි වටහා ගෙන ඉන්නවා.“

මාලිංගගේ ආදේශකයා වශයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජේම්ස් පැටින්සන් මුම්බායි කණ්ඩායමට කැඳවා ඇත
ලසිත් මාලිංග අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වෙයි.

ඔහු අයි.පී.එල්. තරග 170 කදී කඩුලු 122 ක් බිද දමා ඇත. ඔහුට fදවැනි තැන පසුවන අමිත් මිස්රා තරග 147 කදී බිද දමා ඇත්තේ කඩුලු 157 ක් පමණි.

මීට අමතරව අයි.පී.එල්. පන්දු යවන්නන් අතරින් වැඩිම පන්දු සංඛ්‍යාවක් ලකුණු ලබා ගැනිමට නොහැකිව (ෘදඑ ඊ්කක) යවා ඇති පන්දු යවන්නන් අතර මාලිංග පසුවන්නේ දෙවැනි ස්ථානයේය.

මාලිංග තරග 122 කදී ලකුණු නොමැතිව පන්දු 1155 ක් යවා ඇති අතර එහි පළමු තැන පසුවන හර්බජාන් සිං තරග 160 කදී නිලකුණු පන්දු 1249 ක් යවා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිරිමි වෙස් ගෙන තරුණියක් විවාහ කරගන්නට හැදූ 17 හැවිරිදි කෙල්ලට ඇප.

Next Post

පලතුරු සැපයුම්කරුවාගෙන් අල්ලස් ගත්තු පාර්ලිමේන්තු කැන්ටින් සේවකයා අල්ලයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.