බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

by editor
ජූලි 3, 2024
in නියුට්‍රල් අම්පයර්
Share on FacebookShare on Twitter

 

neutral-ampayerමේ දවස් වල ගහන්නෙ එල්පීඑල් ක්‍රිකට්ය.  ඔය ටීම් වලට දමා ඇති නම් හරිම ෂෝක්‍ ය.. දඹුල්ල සික්සර්ස්, ජැෆ්න කින්ග්ස්, ගෝල් මාවල්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්,  කැන්ඩි බී ලව්.

මීට කලින් ජැෆ්න ස්ටැලියොන්, දඹුල්ල අවුරා, දඹුල්ල තන්ඩර්ස් යන නම් වලිනුත් කණ්ඩායම් තිබුණේය. ඒ ඒ කාලෙට කණ්ඩායම් මිළදී ගන්නා හිමි කරුවන් ඔවුන්ට අවශ්‍ය පරිදි නමේ අන්තිම කෑල්ල ගත්තත් මාකට් කරන්නේ යාපනය, දඹුල්ල, ගාල්ල , මහනුවර හා කොළඹය.

එහෙත් මේ හිමි කරුවන් කෝටි ගණන් වියදම් කළත් මේ පළාත් වලට නම් සත පහක දෙයක් නොවන බව බොහෝ දෙනා නොදන්නා කරුණක්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ප්‍රකෝටිපති හිමිකරුවන් විශේෂයෙන් දඹුල්ල හා යාපනය වැනි දුෂ්කර පළාත්වල අමාරුවෙන් ක්‍රිකට් ගහන පාසල් ක්‍රීඩකයන්ටවත් ඒ පාසල් වලටවත් සත පහක උදව්වක් නොකරන බව නියුට්‍රල් අම්පයර් කියන්නේ බොහොම කණගාටුවෙනි.

ජැෆ්නා ස්ටැලියොන්ලා පමණක් යාපනයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ඉදිකොට ඇකඩමියක් පවත්වාගෙන ගියත් යාපනයේ හා දඹුල්ලේ ඉපදුනු අයිතිකරුවන් වන ජැෆ්නා කින්ග්ස් හා දඹුල්ල අවුරාද ඒ පළාත් වල ක්‍රිකට් දියුණුවට කළ කිසිදු කෙංගෙඩියක් නොවන බව කිව යුතුයි.

අලුතින් දඹුල්ල කණ්ඩායම මිළදී ගෙන තිබෙන කුරුණෑගල පළාතේ ඉපදුනු නව හිමිකරුවත් ඒ පළාතේ ක්‍රිකට් දියුණුවට යමක් නොකොළොත් වෙන්නේ තම කණ්ඩායමේ ක්‍රීඩා කරන කොහෙවත් නැති ක්‍රීඩකයන් පිරිසකගේ සාක්කු ඩොලර් වලින් පිරවීම පමණයි.

ඒ ඒ පළාත් වල නම් යොදා ගත්තත් ඒ පළාතට යමක් නොකරන්නේ නම් ඩොලර් ලක්ෂ ගණන් වැය කොට ඔවුන් කරන දෙයින් ක්‍රිකට් වලට යමක් නොවන බව කිව යුතුයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පානදුර පොසොන් බත් දන්සලේ කරවල හොදි කල්දේරමට වැටී බරපතල පිලිස්සුම් තුවාල ලද 09 හැවිරිදි දැරිය මරුට

Next Post

නඩුවක් කල් දමා දෙන්න රුපියල් 20000ක අල්ලසක් ගනිද්දී පිස්කල් වරයෙක් අල්ලස් හෝ දූෂණ කොමිසමේ අත් අඩංගුවට….

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023
නියුට්‍රල් අම්පයර්

කාටත් නොපෙනන තේරීම් කමිටුවේ ඇත්ත!

අගෝස්තු 26, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.