බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දෝනිලාට ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක්!

by editor
මැයි 29, 2023
in ක්‍රීඩා
සායි සුදර්ශන්.... ඔහු පන්දු 47ක දී ලකුණු 96ක් ලැබුවේය

සායි සුදර්ශන්.... ඔහු පන්දු 47ක දී ලකුණු 96ක් ලැබුවේය

Share on FacebookShare on Twitter

IPL අවසන් මහා තරගය එවැනි මහා තරගාවලියක අවසන් මහා තරගයට සුදුසු උණුසුමින්ම චෙන්නායි සුපර් කිංස් සහ ගුජරාට් ටයිටන්ස් අතර පැවැත්වෙමින් තිබේ. 

කාසියේ වාසිය දිනු චෙන්නායි සුපර් කිංස් නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දුවට පහරදීමට හර්දික් පාණ්ඩ්‍යාගේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කළ ඇරයුම ජයග්‍රහණය සඳහා දෝනිගේ සිහිනය බොහෝ ඈතකට ගෙන ගොස් ඇති අයුරු පෙනෙමින් ඇත. දෝනිට ජයග්‍රහණය සඳහා ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබේ.

ව්‍රිද්ධිමන් සහා සමග ඉනිම ආරම්භ කළ ශුබ්මන් ග්‍රිල් ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නේ චෙන්නායි කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමත් සමගය. ශුබ්මන් ග්‍රිල් දවා ගැනීමේ පහසු අවස්ථා තුනක් මග හැරී ගියේය. ඔහු පන්දු 20ක දී ලකුණු 39ක් රැස් කළේය.

ආරම්භක පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක විද්ධිමන් සහා ලකුණු 54ක් රැස් කළේය. පන්දු 39ක දී හතරේ පහර 5ක් සහ එක් හයේ එක් හයේ පහරක් ඊට ඇතුළත් විය.

මනරම් පිතිකරණයක යෙදුනේ සායි සුදර්ශන්ය. ඔහු පන්දු 47ක දී ලකුණු 96ක් ලැබුවේ හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමගිනි.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

පන්දු ඕවර 20 අවසානයේ දි ලකුණු 214කට ගුරාට් පිල ලකුණු 214කි.

පන්දු යැවීමේ දී  ශ්‍රී ලංකා පන්දු දඟ පන්දු යවන්නා මහීෂ් තීක්ෂණ ප්‍රහාරයට ලක්වූයේය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 36ක් ලබා දුන්නේය. කඩුළු ලැබුවේ නැත. මතීෂ පතිරණ අවසන් පන්දු ඕවරයේ දී කඩුළු 02ක් දවා ගනු ලැබුව ද ඕවර 4ට ලකුණු 44ක් ලබා ගැනීමට ගුරාට් කණ්ඩායම සමත් විය.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 38කට කඩුල්ලක් සහ දීපාක් චහාර් ලකුණු 38කට කඩුල්ලක් ලැබුවේය.

චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම ලකුණු හඹා යෑමේ සූදානමෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ අලුත් පාර්ලිමේන්තුව සහ තමිල්නාඩුවෙන් ආපු සෙංකෝලය

Next Post

යළිත් මහ වැසි… IPL අවසන් මහා තගරය යළිත් ඇනහිටී!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.