අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් පුහුණුව පවත්වා ගත යුතු නිරෝධායන නීති මෙන්න

by editor
මැයි 31, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය හමුවේ ක්‍රිකට් ක්‍රීඩාව අධි අවධානම් ක්‍රීඩාවක් වශයෙන් සෞඛ්‍ය අංශ විසින් නම් කර ඇති පසුබිමක දැඩි නිරෝධායන නීති පද්ධතියක් තුළ ක්‍රිකට් පුහුණුව හෙට ආරම්භ වේ.  ඒ පනවා ඇති නීති පද්ධතිය මෙසේය.

  • ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සකස් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක නීති රීති අනුව රජය විසින් පනවා ඇති නිරෝධායනය නීති රීතිවලට සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සෞඛ්‍ය නීති රීති අනුව සංචිත පුහුණුව පවත්වා ගත යුතුවේ.
  • ඒ අනුව සංචිතයේ සිටින ක්‍රීඩකයින්ට පුහුණුවන ස්ථානය සහ නේවාසිකාගාරවලින් බැහැර යෑම සපුරා තහනම් වන අතර එසේ කරන්නේ නම් අත්‍යඅවශ්‍ය කරුණක් සඳහා නම්  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් හෝ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයකුගෙන් අවසර ලබා ගත යුතුවේ.
  • කිසිම අවස්ථාවද දෙමාපියන්, නෑදෑයින් හිතමිතුරු මිතුරියන් ඇතුළු කිසිදු බාහිර පුද්ගලයකු හමුවීමට නොහැකි අතර අත්‍යඅවශ්‍ය කරුණක් වෙනුවෙන් පණමක් විශේෂ අවසරයක් සහිතව ඔවුන්ව මුණ ගැසීමට හැකියාව ලැබේ.
  • පුහුණුකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයටද ක්‍රීඩකයන්ට පනවා ඇති නීති පද්ධතිය වලංගු වන අතර ඒ සෑම කෙනෙක්ම රජයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු විසින් පනවා ඇති කොරෝනා සම්බන්ධ නීති පද්ධතියටම යටත්ව කටයුතු කළ යුතුවේ.
  • ක්‍රීඩකයන් ඇතුළු කාර්ය මණ්ඩලය ලැඟුම් ගන්නා හෝටලයද, ඔවුන් භාවිත කරන වාහන ද  දිනපතා විෂබීජහරණය කරනු ලබයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

දැඩි නිරෝධායන නීති මැද ජාතික කණ්ඩායම හෙට (01) පුහුණුව අරඹයි…

Next Post

කොවිඩ් ආසාදිත දරුවන්ට රිජ්වේ ළමා රෝහලේ වෙනම ඒකකයක් හෙට සිට…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.