ලෝක කුසලාන පෙර පුහුණු තරග ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඕමානය අතර විස්සයි 20 තරග දෙක හෙට (07) සහ අන්ද්දා (08) දෙදින පැවැත්වීමට නියමිතය.
පළමු තරගය හෙට ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 4ට සහ දෙවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට පැවැත්වීමට නියමිතය.
මෙම තරග දෙක දේශීය නාලිකාවන සුප්‍රීම් ටීවී, යූ ටියුබ් නාලිකාවක්වන හරි ටී.වී, සහ Sporty.lk ෆේස් බුක් පිටුව හරහාත්, Sony Ten 2 ජාත්‍යාන්තර නාලිකාව හරහාත් විකාශය වීමට නියමිතය







