සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

වෙඩි තබා බියවැද්දීම් මැද ශ්‍රී ලංකා පකිස්තාන එක් දින තරගාවලිය අද ඇරඹෙයි!

by editor
නොවැම්බර් 11, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියේ පළමු තරගය අද පකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේ දි පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය ආරම්භ වන්නේ රට තුළ මෙන්ම කලාපීය වශයෙන් ද යම් ව්‍යාකූළ තත්ත්වයක් ඇති වී තිබෙද්දීය.

පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා ගේ පහළ ඩිර් හි පිහිටි පවුලේ නිවසට ප්‍රහාරයක් එල්ල වූයේය. ඊයේ ( 10) රාත්‍රියේ  නාඳුනන ප්‍රහාරකයින් ඔහුගේ පවුලේ නිවසේ ගේට්ටුවට වෙඩි තබා තිබිණි.  නිවසේ කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව වාර්තා විය.

ගේට්ටුවට වෙඩි තැබූ වහාම ප්‍රහාරකයින් පලා ගියහ. පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.   ප්‍රහාරකයින් ඉක්මනින් නීතිය හමුවට පමුණුවන බව පොලිසිය පවසයි.

ESPNcricinfo වාර්තා කර ඇත්තේ මෙම සිදුවීම නසීම් ෂා ගේ ක්‍රීඩා සැලසුම් හෝ තරඟ කාලසටහනට බලපාන්නේ නැති බවය.  වේග පන්දු යවන ක්‍රීඩක ෂා සංචිතය සමඟ රැඳී සිටින අතර අවශ්‍ය පරිදි තරඟාවලියට සම්පූර්ණයෙන්ම සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරයි.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අද  (11 අඟහරුවාදා) රාවල්පින්ඩිහිදී තරඟ තුනකින් යුත් එක්දින තරගාවලියක් ආරම්භ කරයි. නසීම් ෂාට එහි ප්‍රධාන භූමිකාවක් පැවරී ඇත.   ඉන් පසුව මෙම මස අගදී සිම්බාබ්වේ ද සහභාගී වන විස්සයි 20  තුන්කොන්  තරගාවලියට ද   නසීම් නම් කර තිබේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

නසීම් ෂා

අද පැවැත්වෙන තරගය –

රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේ දී අද ආරම්භවන තරගාවලිය ආරම්භ වන්නේ එක්දින ජාත්‍යාන්තර පිටියේ සම දක්ෂතා සහිත කණ්ඩායම් දෙකක් අතරය.

ශ්‍රී ලංකාව දැනට එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ  සිව්වන ස්ථානයේ ය.  පාකිස්තානය පස්වන ස්ථානයේ පසුවේ.   මේ වසරේ කිසිදු කණ්ඩායමකට එක්දින තරග වැඩි ප්‍රමාණයක් ලැබී  නොමැත. කෙසේ වෙතත්,   ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂාත අතරින් ඉහළ යමින් සිටින එක් දින කණ්ඩායමක් ලෙස ජාත්‍යාන්තර පිටියේ සලකුණු තබා ඇත.    මෙම වසරේ ශ්‍රි ලංකා කණ්ඩායම තරඟ 10 න් 07ක්  ජයග්‍රහණය කර තිබේ. පාකිස්තානය ඔවුන්ගේ තරඟ 14 න් 10 ක් පරාජය වී ඇත.  තමන්ගේ රට තුළ පැවැත්වූ චැම්පියන්ස් කුසලානයෙන් ද පකිස්ථාන කණ්ඩායම ඉවත් වූයේය.

කෙසේ වෙතත්, පකිස්ථාන කණ්ඩායම  මේ මස මුලදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ජයග්‍රහණයක් ලබා ගත්තේය.  පසුව තුන්වන එක්දින තරගයේදී ඔවුන්ට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින් 2-1 ක තරඟාවලියක් ජයග්‍රහණය කළේය.

එහෙත් එම ජයග්‍රහණය වාර්තා වන්නේ දුර්වල දකුණු අප්‍රිකාවට එරෙහිවය.  මෙවර පකිස්ථානයට  ශ්‍රී ලංකාව පූර්ණ ශක්තියක් සහිත කණ්ඩායමක් යවා තිබේ.

අද තරගය බොහෝ තරගකාරී එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් මෙම තරග සංවිධානය වන්නේ දැඩි ආරක්ෂක රැකවල් සහ ආරක්ෂක විධිවිධාන යටතේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වව්නියාව අධිකරණයට ඉදිරිපත් කළ බැකෝ සමන්ගේ බිරිය යළි රිමාන්ඩ්!…

Next Post

 දිල්ලි මෝටර් රථ පිපිරීම –  වෛද්‍යවරු කණ්ඩායමක් සැලසුම් කළ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක්  ව්‍යර්ථ වීමේ වෛරී ප්‍රකාශනයක් ද?

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.